TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    28299241722_8a34b873b7_c.jpg

    මන් යුස් කරන්නේ මේක.. දැන් අවුරුදු 3 ක් වගේ යුස් කළා.. දැන් බැටරිය මාරු කරන්න කාලේ හරි :):)

    I have the same one... the beeps started going off at random times and had to be taken back for repairs...
    and then the battery didn't even last a year :(:(:( :angry::angry::angry:

    Man gawath thiyenne oka. Dan masa 6k withara wenawa. Hondata wada kala.

    Eth dan dawas dekaka indala ON kalama battery eken run wela beeps gihilla 5 seconds walin withara OFF wenawa. AC current ekata yanne naha.

    Surge ekak aweth naha. Overload welath naha. Cables, plug th check kala. Mokak wenna puluwanda?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    MultiMeter එකක් තියේ නම් ඕක ගලවලා AC supply දීලා බලන්න battery එකට එන wires වලට 12v එනවද කියල (warranty තියෙනවා නම් ගැලෙව්වොත් ප්‍රශ්නයක් වෙයි හැබැයි)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    MultiMeter එකක් තියේ නම් ඕක ගලවලා AC supply දීලා බලන්න battery එකට එන wires වලට 12v එනවද කියල (warranty තියෙනවා නම් ගැලෙව්වොත් ප්‍රශ්නයක් වෙයි හැබැයි)

    12v newe ban 13.5 to 14.2 wage.. :)
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    MultiMeter එකක් තියේ නම් ඕක ගලවලා AC supply දීලා බලන්න battery එකට එන wires වලට 12v එනවද කියල (warranty තියෙනවා නම් ගැලෙව්වොත් ප්‍රශ්නයක් වෙයි හැබැයි)
    Mama UPS eka OFF karala. AC power deela thibba paya 3,4k. Itapasse indan normal widihata wada danata nam.
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Prolink UPS1200SFTU
    ekak gatta eka line interactive meke out put eka simulated sine wave nisa led tv ekak use karoth awlak weda?
    attachment.php
     
    Attachments

    • 20161028_113102.jpg
      20161028_113102.jpg
      94.6 KB · Views: 79
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    28299241722_8a34b873b7_c.jpg

    මන් යුස් කරන්නේ මේක.. දැන් අවුරුදු 3 ක් වගේ යුස් කළා.. දැන් බැටරිය මාරු කරන්න කාලේ හරි :):)
    මේකමයි මා ගාවත් තියෙන්නේ. මුලින් හොඳට වැඩ කළා. ඒත් දැන් ON කරන්න කලින් විනාඩි 10-15ක් AC Power දීලා තියන්න ඕන. :confused: නැත්නම් OFF වෙනවා. තවම අවුරුද්දක් වත් ගියේ නැහැ. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: amila4341

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකමයි මා ගාවත් තියෙන්නේ. මුලින් හොඳට වැඩ කළා. ඒත් දැන් ON කරන්න කලින් විනාඩි 10-15ක් AC Power දීලා තියන්න ඕන. :confused: නැත්නම් OFF වෙනවා. තවම අවුරුද්දක් වත් ගියේ නැහැ. :sorry:

    මගේ එකක් තියෙනවා එකත් මාස 8 ක් වගේ දැන් බැටරිය ඉවරයි. හැබැයි CCTV වලට ගැහුවේ. දවසම ඔන් එකේ තියෙන්නේ.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මගේ එකක් තියෙනවා එකත් මාස 8 ක් වගේ දැන් බැටරිය ඉවරයි. හැබැයි CCTV වලට ගැහුවේ. දවසම ඔන් එකේ තියෙන්නේ.
    මං නම් PC එකට විතරයි use කලේ.
    UPS එකක් දිගටම ON එකේ තියෙන එකෙයි, ඕන වෙලාවට විතරක් ON කරගන්න එකෙයි මොනාහරි වාසි/අවාසි තියෙනවද?
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    The best is "APC" - American Power Conversions. Dealer is DMS in Sri Lanka. No other UPS can match to their quality and warranty.

    But Prolink is seems to be a good cheap alternative as it comes from a good dealer with reputation and 2 Year warranty.
     
    • Like
    Reactions: amila4341

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    මමත් Prolink එකක් යූස් කරා බැටරි 3ක් මාරු කරා තාම එලකිරි වගේ වැඩ (හැබැයි ඔය 650VA කියන ඒවයෙ 300W වගේ තමයි පුලුවන්, ඊට වඩා ගන්න ගියාම ඕෆ් වෙලා යනවා. TV එකකට නම් කිසිම අවුලක් නැහැ)

    අර කවුරුහරි දාල තිබුනේ DCP කියලා එකක්, මගේ වයිෆ්ලගෙ ගෙදර තිබුනා අවරුදු 4කට විතර කලින් යූස් කරන්නෙ නැතිව විසික් කරලා දාපු එකක්, මම ඒක ලගදි ගෙනත් අලතෙන් බැටරියක් දාල බැලුවා ගින්දර වගේ වැඩ කරා, ඒකෙත් බිල්ඩ් කොලිටියෙ අවුලක් නැහැ
     
    • Like
    Reactions: amila4341

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං කලින් පාවිච්චි කලා Prolink එකක්. අවුරුදු 4ක් විතර පාවිච්චි කලා. බැටරිය බැහැල ගියාම තව බැටරියක් දැම්මා. ඒකත් ගොඩක් කල් දිවුවා. පස්සේ ඒකට අකුණක් ගැහුවා... ඒක ඉවරයි

    DCP එකක් ගත්තා. දැන් අවුරුද්දක් විතර ඇති. මැක්සා බාන්ඩෙ. බැටරි බැකප් ලයින් 4ක් තියෙනවා

    තව පාවිච්චි කරපු UPS එකක් ගත්තා අලුතෙන් බැටරියක් අරන් දාගත්තා. ඒකත් දුවනවා ලෙසටම
     
    Last edited:
    • Like
    Reactions: amila4341