Jul 5, 2009
817
249
0
At home
හරි මචන්සලා මට VGA එකක් ගන්න ඕනේ ... එළකිරියේ සිටින VGA experstල පොඩ්ඩක් හෙල්ප් එකක් දීපල්ලා ......

Options ටිකක් තියෙනවා ...

Budget එක Rs.25,000 තමා උපරිම ..

1. Asus GTX 560

http://www.ebay.com/itm/Asus-US-ENGTX560TIDCII2-Geforce-GTX560TI-1GB-PCIe2-ENGTX560-TI-DCII-2DI-1GD5-/181107070247?pt=PCC_Video_TV_Cards&hash=item2a2ad29527


2. Asus Radeon 7770

1GB
http://www.ebay.com/itm/NEW-ASUS-Radeon-HD-7770-GHz-Edition-1GB-GDDR5-PCI-Express-3-0-x16-HDCP-HDMI-DVI-/271014388656?pt=PCC_Video_TV_Cards&hash=item3f19b763b0


2GB
http://www.ebay.com/itm/ASUS-HD7770-2GD5-Radeon-HD7770-2GB-DDR5-PCIE3-0-Video-Card-/390566027869?pt=PCC_Video_TV_Cards&hash=item5aef8ca25d

Wena VGAs thiyenawanan Ewath kiyapan :yes::yes::yes:
 
  • Like
Reactions: navodwickra

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,044
    4,716
    113
    -In Darkness-
    Radeon නම් යන්ට එපෝ..... GTX Version එකකට යන්න. ඔය ගාණට Low cut edition නම් ගන්න එපා. හොඳ එකක් ගන්න. :)
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ගන්නවා නම් asus GTX එකක් ගනින් ගොඩම තමයි....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GTX 560 ganna epa. Honda card 1k unata dan tikak paranai. GTX660 puluwanda balanna. GTX660ti neme eka 50k wath wei.:rolleyes::rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,716
    113
    -In Darkness-
    Card එක ගන්න කලින් PSU එක ගැනත් බලපන් මොකද හොඳ card එකක් ගැහුවොත් PSU එක වැඩියෙන් ඉල්ලනවා හොඳට Perform කරන්න නම්. Asus GTX460 ඔය ගාණට යන හොඳ එකක්. Card එක පරණ වුනාට සෑහෙන හොඳයි. වැඩි විස්තර සඳහා අපේ හිවල් සචියා අමතන්න :)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    Sorry thama macho. 36k withara wageneda 660 eka. 650 thamai elangata thiyenne. 560ti ekak hoyaganna puluwan nam hondai under 25. Mam dan 560ti gana danna mehe. 650ti walata wada 560ti performance hondai.:P:P

    yeah eka thama..
    mama gatta 2 months back 36k wuna. ekai ahuwe e tikata echchara adu welada kiyala.
    between 650 and 560, 560 is waaaaay much better card. try to grab one. that is one good option after 660