Google’s Next Nexus Launched

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
Google’s Next Nexus Launched- LG Nexus 4 අපි හැමෝම බලන් හිටපු Google ලගේ nexus අලුත්ම update එක වන Nexus 4 ගැනයි අද කියනන් යන්නේ. Nexus 4 නිෂ්පාදන මේ වන විට නිල වශයෙන් නිකුත් කරලා. නිකුත් කරන්න කලින් Nexus 4 ගැන ගිය කට කතා වලට බොහෝ දුරට සමාන බවයි Nexus පාරිභෝගිකයන් පවසන්නේ. අඟල් 4.7 ක් වන අලුත්ම LG Nexus 4 නවතම විශේෂාංග රාශියකින් පරිපුර්ණයි. WXGA resolution (768 x 1280, 15:9 aspect ratio) සහිත True IPS Plus screen එකකින් LG Nexus 4 අලංකාර වෙලා තියෙනවා. ඒ වගේම මෙහි ඇති Snapdragon S4 pro chip set එකක් , ඉතා ඉහල කාර්යක්ෂමතාවක සදහා 1.5 GHz ක සංක්‍යාතයක් ඇති four core processor එකක් , 2 GB RAM එකත් LG Nexus 4 හි අනන්‍යතාවය වැඩි කිරීමට සමත් වෙලා.... LG Nexus 4 ඇති විශේෂාංගයන් හා තවත් තොරතුරු දැනගන්න, කියවන්න:- http://www.google.lk/nexus/