Google අකවුන්ට් ඩිලීට්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අවුරුදු දෙකක් ඉනැක්ටිව් තියන Google අකවුන්ට් ඩිලීට් කරන්න හදන්නේ.
    වැඩේ පටන් ගන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 1 ඉදන්ලු. ඊමේල් එකක් ඇවිල්ල ඇති.


    1691986074674.png


    1691986093498.png


    (දන්නේ නැති උන්ට දැම්මේ)
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අවුරුදු දෙකක් ඉනැක්ටිව් තියන Google අකවුන්ට් ඩිලීට් කරන්න හදන්නේ.
    වැඩේ පටන් ගන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 1 ඉදන්ලු. ඊමේල් එකක් ඇවිල්ල ඇති.


    View attachment 212170

    View attachment 212171

    (දන්නේ නැති උන්ට දැම්මේ)
    හොඳ වැඩක්. නැති නම් මුන් inactive accounts වල server load එකටත් එක්ක paid subscription වලින් සල්ලි ගන්නවා.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මේක කල් යයිද නැත්නම් Dec 1st ඉඳන් implement වෙයිද. මගේ තිබ්බ google accounts ගොඩක් ඊයෙයි අදයි log වෙලා ගොඩ දාගත්තා, තව ටිකක තාම password හොයාගන්න බැරුව ඉන්නවා.

    අවුරුදු තුන හතරකින් log වෙන්න බැරි වෙච්ච ඒවට ඊයේ log උනා, reminder email එකේ තියෙන්නේ delete කරන්න ඉස්සෙල්ලා email කිහිපයක් එවනවා කියලා මාස අටක කාලයක් පුරාවට. මගේ ගොඩක් gmails වල එක reminder email එකයි ඇවිල්ලා තිබ්බේ.

    කට්ටිය මොකද හිතන්නේ...
     
    • Like
    Reactions: kinkon and NRTG