Google අද හරි සිරියාවයි.

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Google අද හරි සිරියාවයි.

    අපේ නිදහසට google එකේ මෙදා සැරෙත් සලකලා.
    කස්ටිය FB එකෙත් මේක කරන්න උත්සාහ ගත්ත. හරි ගියාද දන්නෙ නැහැ.


    3QbQ3Tv.png
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලංකාවටම විතරයි
    ඒකත් ඇති බං ඉතිං. අපි ලෝකෙටම වැදගත් රටක් නෙවෙයිනේ.
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Oka Lankawata witharai ban penne

    Google Company එකට දැනිලනෙ. අනිත් රටවල නිදහස් දිනවල කොඩි අපිට පේන්නෙත් නැහැනෙ.

    හැබැයිහොද Marketing පාරක් .
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ලංකාවටම විතරයි
    ඒකත් ඇති බං ඉතිං. අපි ලෝකෙටම වැදගත් රටක් නෙවෙයිනේ.

    යකෝ ලෝකේ අනිත් රටවල් වලත් එහෙම තමා.උබල නම් අනේ මන්දා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    reputation_neg.gif
    Google අද හරි සිරියාවයි. 02-04-2018 07:20 PM aiyoo thopi wage mati harak, oka .lk ekata witharak penne ponz

    kawdo ponna hukannek mata ugannanna enawa .com gena. ane huththo danna pakak kiyapan ponnayek wage back end eke puka denne nethuwa ponna pakaya

    gihin balapan pons.. com.au, .ru walata mona pakak da penne kiyala. A gamanma VPN walinuth gihin balapan pons.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ලංකාවේ අයට විතරක් පෙන්නන සිඟිති ආතල් එකක්බන් ඕක. 2013 ඉස්සල්ලම ගෙනාවේ ලංකාවේම කොල්ලෝ රික්වෙස්ට් කරලා. :D:D
    ගිය අවුරුද්දෙත් doodle එකක් ආව මතක විදියට :p

    උන්ම කියනවා "නිදහස" ළු :rolleyes::rolleyes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Oka Lankawata witharai ban penne

    ඉතින් එංගලන්තෙට පෙන්න අපි සුද්දට නිදහස දුන්නැය

    ලංකාවේ අයට විතරක් පෙන්නන සිඟිති ආතල් එකක්බන් ඕක. 2013 ඉස්සල්ලම ගෙනාවේ ලංකාවේම කොල්ලෝ රික්වෙස්ට් කරලා. :D:D
    ගිය අවුරුද්දෙත් doodle එකක් ආව මතක විදියට :p

    උන්ම කියනවා "නිදහස" ළු :rolleyes::rolleyes:

    ඉතිං ඕක ලෝකෙටම පේන්න දැම්මහම උන්ට අැති වැඩේ මොකක්ද කියපංකෝ.උන්ගේ නිදහස් දවසුත් අපිට පේනවද.ඵහෙම පෙන්නුවහම අපිට වැඩක් තියෙනවද..:rofl:.දූපත් මානසිකත්වය බං උඹලගෙ.:rofl: