amata bola patta ne
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Feb 11, 2013 #23
ayanthamaxi Well-known member Apr 2, 2010 6,656 959 113 Mawanella Town Feb 11, 2013 #24 woow ela patta hebayi rep denna balu
Chrisrg Member Sep 17, 2011 2,334 215 0 කඩුවෙල Feb 11, 2013 #26 නියමයි කිව්වාලු....මරු බං.....මෙතන් අපිටත් අදහසක් ගන්න පුළුවන්.ගෘහ අලංකරනය පිළීබඳ...
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Feb 11, 2013 #27 Adooo..maxxa halo
Suvin1122 Well-known member Feb 28, 2009 12,517 1,018 113 Elakiri Server.... Feb 11, 2013 #29 wooooww.... maraine.... wadipura google search karana unwa me paththe geniyanne nadda danna... rep denna widiyak natha...passe salakannam
wooooww.... maraine.... wadipura google search karana unwa me paththe geniyanne nadda danna... rep denna widiyak natha...passe salakannam
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Feb 11, 2013 #30 ගොඩාක් ස්භාවධර්මයට කිට්ටු වෙන්න උත්සහ කරලා තියන බව නම් පේනවා. එත් ඒ අරමුණ 100% සාර්ථකයි කියලා කියන්න නම් මට බැහැ. මේ පින්තූර වලට අනුව සමහර ස්ථාන නම් මානසික ආතතිය අඩුකරන බව පේනවා. එත් සමහර තැන් දැක්කහම ඇස් දෙකට අමාරුයි. සමහර විට මගේ ඇහේ වරදක් වෙන්න ඇති. මොනවා උනත් ඉතින් google කියන්නේ අපිට නම් ඉතින් දෙවිවරු වැඩ ඉන්න ස්ථානයක්නේ. ඉතින් ඕක දිව්‍ය ලෝකයක් වගේ ඇති ඉතින් අයෙ දෙකක් නැහැ. ගොඩාක් ස්තුතියි බෙදා ගත්තට.
ගොඩාක් ස්භාවධර්මයට කිට්ටු වෙන්න උත්සහ කරලා තියන බව නම් පේනවා. එත් ඒ අරමුණ 100% සාර්ථකයි කියලා කියන්න නම් මට බැහැ. මේ පින්තූර වලට අනුව සමහර ස්ථාන නම් මානසික ආතතිය අඩුකරන බව පේනවා. එත් සමහර තැන් දැක්කහම ඇස් දෙකට අමාරුයි. සමහර විට මගේ ඇහේ වරදක් වෙන්න ඇති. මොනවා උනත් ඉතින් google කියන්නේ අපිට නම් ඉතින් දෙවිවරු වැඩ ඉන්න ස්ථානයක්නේ. ඉතින් ඕක දිව්‍ය ලෝකයක් වගේ ඇති ඉතින් අයෙ දෙකක් නැහැ. ගොඩාක් ස්තුතියි බෙදා ගත්තට.