Google අලුත් කාර්යාලය බලන්න යමු

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Patta
    34e9jk7.gif

     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නියමයි කිව්වාලු....මරු බං.....මෙතන් අපිටත් අදහසක් ගන්න පුළුවන්.ගෘහ අලංකරනය පිළීබඳ...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගොඩාක් ස්භාවධර්මයට කිට්ටු වෙන්න උත්සහ කරලා තියන බව නම් පේනවා. එත් ඒ අරමුණ 100% සාර්ථකයි කියලා කියන්න නම් මට බැහැ. මේ පින්තූර වලට අනුව සමහර ස්ථාන නම් මානසික ආතතිය අඩුකරන බව පේනවා. එත් සමහර තැන් දැක්කහම ඇස් දෙකට අමාරුයි. සමහර විට මගේ ඇහේ වරදක් වෙන්න ඇති.

    මොනවා උනත් ඉතින් google කියන්නේ අපිට නම් ඉතින් දෙවිවරු වැඩ ඉන්න ස්ථානයක්නේ. ඉතින් ඕක දිව්‍ය ලෝකයක් වගේ ඇති ඉතින් අයෙ දෙකක් නැහැ.:D

    ගොඩාක් ස්තුතියි බෙදා ගත්තට. :yes: