Google එකේ Waymo Remote Control Cars වලට ගිනි තියල .

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ඕක තමයි AI වලට අත්වෙන ඉරණම
    මුන් AI product වලට මිලියන් ගණන් වියදම් කරත් ඒවගෙන් මිනිස්සුන්ගේ රස්සාවල් නැති වෙනවනම් මිනිස්සු AI product එක්ක fight කරන්න ගන්නවා .

    ඔය රැල්ල ලගදීම අඩුවෙනවා
    පුලුවන්නම් AI ඔස්තාර් කෙනෙක් නෑ කියලා පෙන්නන්න