Google එක torrent and rapidshare වලට වැටබඳී...

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Google එක torrent and rapidshare වලට වැටබඳී...

    ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි

    Motion Picture Association of America
    Recording Industry Association of America

    වල දැඩි බලපෑම නිසා google සමාඟම ඔවුන්ගේ site එකෙන් BitTorrent,torrent, utorrent, RapidShare හා Megaupload වලට autocomplete වීම නවත්වා ඇත.

    මෙය ඉදිරියට අනෙකුත් ඒවාටත් ව්‍යාප්ත කිරීමට සැරසෙන බවට රාවයක් පවතී.

    මින් පසු ටොරන්ට් හොයන්න හරියටම අකුරු ගහන්න වෙනවා, වැරදුනාට autocomplete වෙන්නේ නෑ...


    තවත් ඉදිරියට මෙය search results නොදීම දක්වා වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වෙනවාලු....

    googlepiracyfilter1.jpg



    බලන්න ඔබත් auto complete එක එනවද කියලා,



    a thread about, Motion Picture Association of America

    Movie and Game Ratings(චිත්‍රපට හා ක්‍රීඩා වර්ගීකරණය)