Google ගැන නොදත් කරුනු 7ක්

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    Google ගැන නොදත් කරුනු 7ක්

    google2.0.0.jpg


    Google ගැන නොදත් කරුනු 7ක්..
    01. ගූගල් සමාගම ගූගල් (Google) ලෙස නම් කිරීමට පෙර එහි මුල් නම වූයේ බැක්රබ් (Backrub) ය.
    02. ගූගල් සමාගමේ සේවකයෙක් මියගිය හොත් ඔහුගේ යැපෙන්නන්ට මියගිය තැනැත්තාගේ වසරක වැටුපෙන් 50% ප්රමාණයක් වසර 10ක් දක්වා ලබාදෙයි.
    03. ගූගල් මැප් මගින් වාහන තදබදය විනිශ්චය කරන්නේ අදාළ මාර්ගෙය් අැති අැන්ෙඩ්රායිඩ් උපාංග යම් කාලයක් තුළ චලනය වූ දුර ප්රමාණය ගණනය කිරීෙමනි.
    04. ගූගල් සමාගම සේවකයන්ට සිය සුරතලුන් රැෙගන ඒ්මට අවසර ලබාදී තිබේ.
    05. පසුගිය 12 වසර තුළ ගූගල් සමාගම විසින් සමාගම් 127ක ප්රමාණයක් අත්පත් කර ගෙන තිබේ.
    06. ගූගල් සමාගම ලබන අාදායමින් 80% ක පමණ ප්රමාණයක් ලබන්නේ වෙෙළඳ දැන්වීම් පළ කිරීම හරහාය.
    07. අද අප භාවිතා කරන Gmail මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ ගූගල් සමාගමේ සේවකයන්ගෙ පරිහරණය වෙනුවෙනි.
     
    Last edited: