Google!!! තවත් අලුත් වැඩක්!
නිකමටවත් හිතිලා තියෙනවද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් සිම් එකක් නැතිවත් කතාකරන්න පුළුවන් වෙයි කියලා. සමහර අයට හිතුනත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න කාලාන්තරයක් යාවි කියලා හිතන්න ඇති.
ඒත් ඔබ දන්නවාද ඒදවස මේ වෙනකොට ලංවෙලා කියලා.
හේතුව තමා අපි කව්රුත් දන්න Google ආයතනය මේ දිනවල 'Nova' කියන නමින් Wireless Cellular Network එකක් එලිදැක්වීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා.ඒවගේම මේ වැඩේ පටන් ගන්න Sprint හා T-Mobile යන දුරකථන ජාල සබඳතා සපයන ආයතන මිලදි ගැනීමට Google ආයතනය සැරසෙන බවත් වාර්තා වෙනවා.
කොහොම උනත් Google ආයතනය ආරම්භ කිරීමට නියමිත 'Nova' දුරකථන ජාල සම්බන්ධතාවය Sprint හා T-Mobile සම්බන්ධතාවය ඇති ප්‍රදේශවල පමණක් ආරම්භ කිරීමට නියමිතයි.ඒ වගේම මෙහි විශේෂත්වය වෙන්නේ Nova සබඳතාවයට සිම්පතක් අවශ්‍ය නොවීමයි.
'Nova' සබඳතාවය එලිදක්වන දිනය හරියටම දැනුම් නොදුන්නත් ලගදීම ශ්‍රී ලංකාවටත් Nova Wireless Cellular Network එක ඒවි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්.
මම දන්නේ නැ youtube video එක මෙතන show වෙන විදියට දාන විදිය.පුළුවන් නම් එක මට කවුරුහරි කියල දීපල්ලා.
https://www.youtube.com/watch?v=kBSXOj3W5Q8
http://lankapoojitha.blogspot.com
සිම් නැතිව කතා කරන්න Google Connection එකක් ගමු
(Google Wireless Service Could Put Pressure On Carriers)

වැඩි විස්තර සඳහා පහතින් ඇති වීඩියෝව නරඹන්න
මම දන්නේ නැ youtube video එක මෙතන show වෙන විදියට දාන විදිය.පුළුවන් නම් එක මට කවුරුහරි කියල දීපල්ලා.
https://www.youtube.com/watch?v=kBSXOj3W5Q8
http://lankapoojitha.blogspot.com

try karala blannako 