Google + තාම ගත්තෙ නැද්ද?මෙන්න ක්‍රමේ

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Google + තාම ගත්තෙ නැද්ද?මෙන්න ක්‍රමේ



    google-plus.jpg


    …හැමෝම දැන් දන්නවා ඇති google+ ගැන. facebook එකත් එක්ක තරගෙට google සමාගමෙන් හඳුන්වාදුන්න social වෙබ් අඩවිය තමයි google+. මේක සීමිත ප්‍රමාණයකට පමණක් අත්හදා බැලීමට ලබා දී තියෙනවා.නමුත් දැන් ඒ සීමිත ප්‍රමාණය ඉක්මවා ගිහින් තියෙනවා.ඒ කියන්නෙ ආය අලුතෙන් කට්ටිය google+ වෙත බඳවා ගන්නෙ නෑ කියන එකනෙ.ඒත් google+ ලබා ගන්න ක්‍රමයක් තියෙනවා.ඒ තමයි google+ ලබා ගත්ත කෙනෙක්ට කියලා invitation එවා ගැනීමෙන්.දැන් බලනවා ඇති කොහොමද මේක කරන්නෙ කියලා.මේකට invitation ලබා දෙන්නෙ නම් මම නෙවෙයි.මේක මම්ත් දැක්කෙ youtube එකේ සැරිසරන වෙලාවක.ඒකට කරන්න තියෙන්නෙ ඔයාලගෙ gmail ඊමේල් එක මෙන්න මේ ඇඩ්‍රස් එකට ගිහින් පෝස්ට් කරන එක තමා.

    ඔබට ජය.
    පහළ තියෙන්නෙත් ඒකම තමා
    http://tiny.cc/GooglePlus
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බලහල්ලා ගුගල් ෆේස්බුකිය පරද්න හැටි මේ තාම අත්හදා බැලීම දෙන එකත් සීමා කරල තියෙද්දී උබල බලෙන් ගන්න එකෙන්ම තේරෙනවනේ...:lol::lol::lol::lol::P