මේක මචන් මේ මාකටින් කැම්පේන් එකක් බන්
වීඩියෝ එකේ අන්තිමට බලපන්
FTT එකෙන් කරල තියෙන්නේ Ideahell එකට සම්බන්ධ
දෙරණ මුන්ට හොඳ සපෝර්ට් එකක් දෙනවා
අදිශයා දෙරණ වෙබ් එකේ වැඩ කරපු එකෙක් විමුක්ති එක්ක

මේක මචන් මේ මාකටින් කැම්පේන් එකක් බන්
වීඩියෝ එකේ අන්තිමට බලපන්
FTT එකෙන් කරල තියෙන්නේ Ideahell එකට සම්බන්ධ
දෙරණ මුන්ට හොඳ සපෝර්ට් එකක් දෙනවා
අදිශයා දෙරණ වෙබ් එකේ වැඩ කරපු එකෙක් විමුක්ති එක්ක
එක වගේද මේක

මේ මොන විගඩමක්ද බන් මේ??
කාලෙකින් ගොඩාක් හිනාවුනා උබට පින් සිද්දවෙන්න 

මේ මොන විගඩමක්ද බන් මේ??
කාලෙකින් ගොඩාක් හිනාවුනා උබට පින් සිද්දවෙන්න
![]()
පඩ වැලක් ගියා ඒකට නම්![]()
Toilet eke ida gena sing karanava vage .