Google + වලින් ලංකාව 3 වෙනි තැනට...
findpeopleonplus වෙබ් අඩවියේ දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල් 3 ක්ම වැඩිම Google Plus සාමාජිකයින් සිටින රටවල් 5 අතරට එකතුව තිබෙනවා. සාමාජිකයින් 150 000 ක් පමණ සිටින ඇමරිකා එක්සත් ජනපදය වැඩිම Google Plus සාමාජිකයින් සිටින රට වන අතර සාමාජිකයින් 18 000 ක් පමණ සිටින ඉන්දියාව දෙවන ස්ථානය හිමිකරගෙන සිටිනවා. 15 000 කට ආසන්න සංඛ්‍යාවක් සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ හිමිකරගෙන සිටී.
Google Plus නවතම සමාජ වෙබ් අඩවිය ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව තුල ජනප්‍රියත්වයට පත්වුනා. තවමත්මෙම සේවාව නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කර නැතත් අත්හදාබැලීමේ සංස්කරණයක් ලෙසින් භාවිත කල හැක. ඒ සඳහා දැනට Google Plus භාවිතකරන මිතුරෙකුගෙන් අරාධනාවක් ලැබිය යුතුය.

niyamai.. facebook eka iwarai
(umbage ara hora spammers lage facebook group eke "Elakiri.com Members" ara elakiri adminlata enna denne nathi apita thahanam pradeshe set ekatath invite karapan google plus ekata)