Google වලින් images එක පරම Download කරගන්න ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    Google එකෙන් search කරපු images set එකක් එක පරම download කරගන්න විදිහක් තියනවද

    image වල size එක එකම විදිහේ ඒවා එහෙම එකපාරම download කරගන්න ඕනේ මට


    තව දෙයක් video එකක frame by frame images විදිහට capture කරගන්න tool එකකුත් තියනවනම් කියන්න