Google විසින් OPENAI පුක්ෂනය කෙරේ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    google io event එකෙදි ආපු updates

    මේ තියෙන්නෙ google අලුතෙන් දුන්න ui generate tool එක. figma, html/tailwind export කරන්න පුලුවන්.
    https://stitch.withgoogle.com/

    Veo3:
    මේකෙන් පුලුවන් එක prompt එකෙන්ම sound effects, background sounds, voices include video එකක් generate කරගන්න.
    https://deepmind.google/models/veo/

    Google Flow
    image models, videos models combine කරල longer videos හදන්න පුලුවන් character consistency එක තියාගෙනම. camera movements change කරල හදන්න පුලුවන්.
    https://labs.google/flow/about

    Imagen 4
    Image generation model
    https://deepmind.google/models/imagen/


    Google Jules - similar to openai codex
    Google ai agent: repository එක ලින්ක් කරගන්න විතරයි තියෙන්නෙ. generated branch එක review කරල merge කරගන්න තියෙන්නෙ main branch එකත් එක්ක.
    https://jules.google.com/

    Project Astra
    real time agent
    https://deepmind.google/models/project-astra/

    Gemma 3n 4B (2GB Ram Model)
    mobile phone එකක රන් කරන්න පුලුවන්. multi model understanding. images, tts, texts
    https://developers.googleblog.com/en/introducing-gemma-3n/
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    End of Hollywood actors and actresses

    Helping GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,944
    54,516
    113
    Colombo
    මචන් ලංකාවේ/ඉන්දියාවේ මොඩල් ලගේ පොටෝ දාල ඒ විදියට ෆොටෝස් ගෙනෙරටේ කරගන්න පුළුවන් සයිට් මොනවද ?
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,241
    4,036
    113
    මචන් ලංකාවේ/ඉන්දියාවේ මොඩල් ලගේ පොටෝ දාල ඒ විදියට ෆොටෝස් ගෙනෙරටේ කරගන්න පුළුවන් සයිට් මොනවද ?
    Mcn stable diffusion walin puluwan wei.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,768
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mama hithanne porn nam aniwa Googlela block karala athi.
    පෝන් විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් වැඩිහිටි එවුන් බලන ඕනෑම එකක පොඩි පොඩි සෙක්ස් සීන් තියෙනවා. ගුගල් උන් ඒවා හදන්න දෙන්නෙ නෑ. සමහර විට ලොකු ගාණක් ගෙවල ස්ටුඩියෝ වලට ගන්න සබ්ස්ක්රිප්ෂන් එකක් දායි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    මචන් ලංකාවේ/ඉන්දියාවේ මොඩල් ලගේ පොටෝ දාල ඒ විදියට ෆොටෝස් ගෙනෙරටේ කරගන්න පුළුවන් සයිට් මොනවද ?

    මේ ai generate කරපුව.

    IC7XgS9.png
    Rlx3e4n.png


    ⚠ ai generated images. non commercial purpose.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    AI කියන්නෙ බබල් එකක්.
    ඕවා ඔක්කොම ටික කාලයයි.
    අපි පොරවල් අපිට ගහන්න බෑ AI වලට.
    ඕවා හැදුවට කෝඩ් ගහන්න නන් කොහොමත් බෑ AI එකකට.
    අපේ හැකියාවෙ වටිනාකම එන්න එන්න වැඩි වෙනව මේව නිසා.


    cover2.jpg