Google සමාගම Google pixel phones සහ Drone ඉන්දියාවේ හදයි..

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් ඉතින් ඇමරිකන් කියන්නේ ඉතින් ඉන්දියාව නේ. එකනේ ගුගල් එකේ සුන්දර් පිචායිට ඉන්න කියලා අනිත් උන් ටික ගියේ. කොහොම ගියත් made in ඉන්දියා නම් ඉතින් ලංකාවේ අපිට බලෙන් හම්බුවෙන කුණු ගොඩවල් තමා
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,164
    113
    Ohio, USA
    ගූගල් බැලූන් ෆ්‍රී වයිෆයි කිය කියා උඩ පැන පැන කිචකරපු අය කෝ දැන්?
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ට්‍රම්ප් නම් මහලොකුවට කිව්වේ අැමරිකන් කම්පනි චීනෙන් ගලවලා අැමරිකාවෙම හදනවා කියලා..
    කොහෙද ඇමරිකන් ජෙප්පෝ ටික ට්‍රම්පචිව ඒලේවූවනේ ...