ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා Commonwealth of Learning - Canada ආයතනය එක්ව පසුගිය වසරේ දියත් කළ ශිෂ්‍යත්ව වැඩසටහන ලැබූ සාර්ථකත්වය හේතුවන් ලොව ප්‍රකට Google සමාගම හා Udemy ආයතනය 2021 වසරේ දී තවත් ශිෂ්‍යත්ව 3000 ක් ශ්‍රි ලංකා ජාතික පුස්තකාලයට පිරිනැමීමට තීරණය කර ඇත.
පසුගිය වසරේ පැවැත්වූ ශිෂ්‍යත්ව වැඩසටහනේ දී ලොව හොඳම ශිෂ්‍යත්ව ලාභියා ලෙස තේරී පත්වුයේ ද ශ්‍රී ලාංකික (මහනුවර දිස්ත්‍රික්කය) ශිෂ්‍යයෙකි.
පසුගිය වසරේ ජාතික පුස්තකාලය මගින් ලබාදුන් ශිෂ්‍යත්ව නිසා විරැකියාවෙන් පෙළුණු ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 20 දෙනෙකු (සහතික කළ) දෙස් විදෙස් රැකියා ලබාගෙන ඇත.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන අදියර සඳහා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සමග ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, කොළඹ මහජන පුස්තකාලය හා ශ්‍රී ලංකා පදනම් ආයතනය ගිවිසුම්ගත වීම අද දින සිදුවිය.
ලොව ප්රමුඛ පෙලේ විශ්වවිද්‍යාල සහ Google, Udemy වැනි ලොව ප්රමුඛ පෙළේ සමාගම් මගින් නොමිලේ ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා ඔබටත් පහත ඇති යොමුව මගින් අයැදුම් කළ හැකිය.
http://soslp.vta.lk
ශිෂ්‍යත්ව ප්‍රමාණය සීමිත බැවින් අයැදුම්කරුවන් තෝරාගන්නේ සම්මුඛ පරීක්ෂණයකින් පසුවය.
Source: