Google <3

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113

    Events + competitions
    elakiri.com written paper included in first image for proof :rofl:

    Backpack + Wireless charger + pen + Book on Google Cloud + three sweatshirts/ long sleeve

    According to Google another swag package scheduled to end of August, will share it too
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Backpack එක නම් quality නෑ එච්චර
    sweatshirt, long sleeve t-shirts, unisex t-shirts නම් ගොඩක් ආවා (මාසෙන් මාසෙට වගේ)
    ඒ ටික ගෙදර අයට බෙදලා දුන්නා. දැන් මං ගාව තියෙන්නේ ඔය දෙක විතරයි:dull:

    ඉතිං අපිට පුකලූ

    ඉරිසියාවට කියන්නේ
    ඉන්දියන් පක්කු electric kettle පවා ගත්තා, ඊරිසියාවේ බෑ:oo:
    මට email එක ආවේ වෙලා ගිහින්, එතකොට stock ඉවරයි

    apitath ganna widiya dannooo 😁
    දාලා තියෙන්නේ බන්, similar threads වල ඔය තියෙන්නේ:rolleyes:
    මං නම් දැන් program එකේ facilitator කෙනෙක්; 2021 පටන් ගත්තේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    According to Google another swag package scheduled to end of August, will share it too
    අද තමයි ආවේ, කිරියේ නැද්ද කවුරුත් මේක කරපු :frown:

    unbox කරලා ගත්ත photos ටික spoiler එක ඇතුලේ

    + google branded t-shirt
    + desk vacuum cleaner
    + water bottle
    + google branded pen X 4
    + backpack
    + mug warmer

    these things on the way
    + google branded cap
    + sweatshirt X 2
    + t-shirt

    Google Associate Cloud Engineer certification exam එකත් ඊයේ රෑ pass වුණා, ටිකක් සතුට වැඩි වෙලා ඉන්නේ :)
    දවස් 10ක් වගේ යනවා result එක approve කරන්න google එකෙන්
    ඊටපස්සේ exam preparation guide එකක් දාන්නම්, කිරියේ google certs ගැන posts නැහැනේ
    Pearson එකට වඩා නම් Googleලගේ platform එක (Kryterion) හොදයි
     
    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    685
    382
    63

    Kohomada mewa ganne?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර

    Mth quest 4 k witara complete kara awe na
    passe athrala damma.
    Anyway Good Luck Bro 👏👏 :cool:
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,848
    113
    වෑව් හොරගෙඩියෝ වෑව්

    දැන් කෝ මෙකෙ ගූගල් එකෙ වැඩ කොරන අනිත් උං ඈ. මෙන්සන් කොරලා ගනියව්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Mth quest 4 k witara complete kara awe na
    passe athrala damma.
    Anyway Good Luck Bro 👏👏 :cool:
    එහෙම එන්නේ නැහැ, prizes එවන්නේ මාස 6න් 6ට
    දැන් පටන් ගන්න, මේ දෙසැම්බර් වල ආයේ prize counter එක open වෙනවා
    එතකොට තමයි මේවා order කරන්න පුලුවන්
    https://go.cloudskillsboost.google/arcade

    participate වෙන හැම කෙනාටම අනිවාර්යෙන් swag kits එනවා:yes:

    Kohomada mewa ganne?
    කිරියට දැම්මා ගිය අවුරුද්දේ 🤷‍♀️
    https://elakiri.com/threads/play-google-arcade-and-win-mugs-t-shirts-and-many-more.2128783/

    Google exam eka karanna cooperate email ekak one neda?
    Nathan uba salli walatada kale?
    podk kiypanko machan 👍
    @LZP1992 PM එකට reply එක මෙතන දානවා හරිද වෙන කෙනෙක්ටත් ඕන වුණොත් කියලා :D

    Google certificates වලට free voucher එකක් ගන්න පුලුවන්, Get certified program එක හරහා
    program website
    elakiri thread
    මෙහෙමයි, මේකේ waitlist එකක් තියෙනවා, corporate email එකක් තියෙනවා නම් ඉක්මණට හම්බෙනවා
    මගේ personal gmail එකට තාම approve වුණේ නැහැ, corporate email එකට approve වෙලා exam එකත් pass වුණා පෙරේදා
    corporate emails ඕන නම් free දෙන්න පුලුවන් මගේ homelab exchange එකට දාලා
     
    Last edited:

    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    685
    382
    63
    එහෙම එන්නේ නැහැ, prizes එවන්නේ මාස 6න් 6ට
    දැන් පටන් ගන්න, මේ දෙසැම්බර් වල ආයේ prize counter එක open වෙනවා
    එතකොට තමයි මේවා order කරන්න පුලුවන්
    https://go.cloudskillsboost.google/arcade

    participate වෙන හැම කෙනාටම අනිවාර්යෙන් swag kits එනවා:yes:

    කිරියට දැම්මා ගිය අවුරුද්දේ 🤷‍♀️
    https://elakiri.com/threads/play-google-arcade-and-win-mugs-t-shirts-and-many-more.2128783/

    @LZP1992 PM එකට reply එක මෙතන දානවා හරිද වෙන කෙනෙක්ටත් ඕන වුණොත් කියලා :D

    Google certificates වලට free voucher එකක් ගන්න පුලුවන්, Get certified program එක හරහා
    program website
    elakiri thread
    මෙහෙමයි, මේකේ waitlist එකක් තියෙනවා, corporate email එකක් තියෙනවා නම් ඉක්මණට හම්බෙනවා
    මගේ personal gmail එකට තාම approve වුණේ නැහැ, corporate email එකට approve වෙලා exam එකත් pass වුණා පෙරේදා
    corporate emails ඕන නම් free දෙන්න පුලුවන් මගේ homelab exchange එකට දාලා

    machan meka heta idan karanna gaththoth hari neda?

    1727720453160.png

    mewa neda karanna thiyenne
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    machan meka heta idan karanna gaththoth hari neda?

    View attachment 238556

    mewa neda karanna thiyenne
    yes, but those are September challenges
    look at the badges; SEPT 2024
    all of those expired tonight 00:00
    so you have no enough time left

    wait a day, and you'll see October ones
    complete that new challenge set before October 31st, repeat each month till December

    scroll down and read the "Frequently Asked Questions" section
     
    • Like
    Reactions: animation

    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    685
    382
    63
    yes, but those are September challenges
    look at the badges; SEPT 2024
    all of those expired tonight 00:00
    so you have no enough time left

    wait a day, and you'll see October ones
    complete that new challenge set before October 31st, repeat each month till December

    scroll down and read the "Frequently Asked Questions" section
    aa thanks machan. ehnm heta idan karnna ganna one. meke karanna thiyenne amaru task da?newbies lata karaganna puluwnda lab ekedi