Google <3

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Melo Huttak Therenne nathi mama,
    kiyala diyalla
    First checkout this thread
    https://elakiri.com/threads/play-google-arcade-and-win-mugs-t-shirts-and-many-more.2128783/

    then,
    https://go.cloudskillsboost.google/arcade
    scroll down and read the FAQ section too

    how/ when to get prizes
    https://elakiri.com/threads/google-3.2159559/post-30202317

    where to begin
    https://elakiri.com/threads/google-3.2159559/post-30203615

    තෙරියමා? :growl:
    කොතනද තේරෙන්නේ නැත්තේ
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    267
    395
    63
    මචන් swag available නම් උන් email එකක්ද එවන්නේ? ඔයා claim කරපු ඒවට points කීයක් විතර ගියාද?
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    එහෙම එන්නේ නැහැ, prizes එවන්නේ මාස 6න් 6ට
    දැන් පටන් ගන්න, මේ දෙසැම්බර් වල ආයේ prize counter එක open වෙනවා
    එතකොට තමයි මේවා order කරන්න පුලුවන්
    https://go.cloudskillsboost.google/arcade

    participate වෙන හැම කෙනාටම අනිවාර්යෙන් swag kits එනවා:yes:


    කිරියට දැම්මා ගිය අවුරුද්දේ 🤷‍♀️
    https://elakiri.com/threads/play-google-arcade-and-win-mugs-t-shirts-and-many-more.2128783/


    @LZP1992 PM එකට reply එක මෙතන දානවා හරිද වෙන කෙනෙක්ටත් ඕන වුණොත් කියලා :D

    Google certificates වලට free voucher එකක් ගන්න පුලුවන්, Get certified program එක හරහා
    program website
    elakiri thread
    මෙහෙමයි, මේකේ waitlist එකක් තියෙනවා, corporate email එකක් තියෙනවා නම් ඉක්මණට හම්බෙනවා
    මගේ personal gmail එකට තාම approve වුණේ නැහැ, corporate email එකට approve වෙලා exam එකත් pass වුණා පෙරේදා
    corporate emails ඕන නම් free දෙන්න පුලුවන් මගේ homelab exchange එකට දාලා
    bro games play koranna ba neh:eek: