එහෙම එන්නේ නැහැ, prizes එවන්නේ මාස 6න් 6ට
දැන් පටන් ගන්න, මේ දෙසැම්බර් වල ආයේ prize counter එක open වෙනවා
එතකොට තමයි මේවා order කරන්න පුලුවන්
https://go.cloudskillsboost.google/arcade
participate වෙන හැම කෙනාටම අනිවාර්යෙන් swag kits එනවා
කිරියට දැම්මා ගිය අවුරුද්දේ
https://elakiri.com/threads/play-google-arcade-and-win-mugs-t-shirts-and-many-more.2128783/
@LZP1992 PM එකට reply එක මෙතන දානවා හරිද වෙන කෙනෙක්ටත් ඕන වුණොත් කියලා
Google certificates වලට free voucher එකක් ගන්න පුලුවන්, Get certified program එක හරහා
program website
elakiri thread
මෙහෙමයි, මේකේ waitlist එකක් තියෙනවා, corporate email එකක් තියෙනවා නම් ඉක්මණට හම්බෙනවා
මගේ personal gmail එකට තාම approve වුණේ නැහැ, corporate email එකට approve වෙලා exam එකත් pass වුණා පෙරේදා
corporate emails ඕන නම් free දෙන්න පුලුවන් මගේ homelab exchange එකට දාලා