Settings > accounts > [email protected] > google account > security > passkeys and security keys වෙනකම් ගිහින් බලහන්...එතකොට උඹව verify කරගන්න කියල උඹ දීල තියන number එක පෙන්නයි අග ඉලක්කම් දෙක විතරක් visible කරලා...ඒකට code එක යවන්න කියල තෝරපන්...code එක ආවොත් ගොඩ...උඹෙ number එක verify වෙනවා...මම කලින් අනික් විදිහට කරන්න කොච්චර දැගලුවත් බැරි උනා...මේ ක්රමෙන් කරාට පස්සෙ හරිගියා...දැන් මගෙ number එක verified කියල පෙන්නනවා recover phone තියන තැන බැලුවම...උඹලත් මෙහෙම කරල බලහන් හරියයිද කියල...