මචංල, දන්නවනම් පොඩ්ඩක් කියලපල්ලකො Google Ads කොහොමද Site Reaching Event එකේදි හරි, Button Click Event එකේදි View වෙන්න සෙට් කරන්නෙ? මං ගොඩාක් සයිට් වල දැකල තියෙනව එහෙම තියෙනව.