Google Ads help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඇයි බන් මේක ඇක්ටිව් වෙලත් ඇඩ් එක රන් වෙන්නේ නැත්තේ?

    qHsjarM.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඇඩ් එක දැම්මේ පෙරේදා රෑ. . ඉයේ දවල් ඇක්ටිව් වුනා. .
    ඒත් තාමත් ඇඩ් එක යුටියුබ් එකේ ඩිස්ප්ලේ වෙලා නෑනේ. .

    hiFKCiJ.jpg
     
    • Like
    Reactions: Oli_Vili

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්, මේකේ Campaign Type එක "Video campaign"ද? එහෙම නම්

    1) Maximum CPV bid ගොඩක් අඩුවෙන් නම් දැම්මෙ ඒක වැඩි කරලා බලපන්.

    2) Daily Budget එක ඩොලර් 10ක්වත් දැම්මා නේද?

    3) Demographics, Audiences වලින් උබ ටාගට් කරලා තියෙන ඕඩියන්ස් එක ගොඩක් නැරෝ නම් ටිකක් බ්‍රෝඩ් කරපන්.

    4) උබ Keywords දෑම්මද? ඒවා ගොඩක් නැරෝද?

    5) සිලෙක්ට් කරපු Topics (සිලෙක් කලානම්) සෙට් එකත් බලපන්.

    හැබැයි මට නම් පේන්නෙ උබ කැම්පේන් ටයිප් එක "Smart" වගේ අරං තියෙන්නෙ. ඒවා ගත්තාම ගොඩක් සෙටින් අපේ කන්ට්‍රෝල් එකෙන් පිට මචන් තියෙන්නෙ. ඒක නිසා එහෙම කලා නම් ටයිප් එක "Video" අරං අලුතෙන් කැම්පේන් එකක් හදපන්.
     
    fRdQjfT.jpg

    දැන් ආයේ දැම්මා. . මේ හරිද?