Google Ads invoice - හෙල්ප්

BUW_A

Active member
  • Jun 6, 2021
    117
    242
    43
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ

    Background -

    මම වැඩ කරන ක්ලයින්ට් කෙනෙක් ගේ කම්පැනියකට Google Ads Campaign එකක් කරගන්න පොර අහනවා . පොරගේ කම්පැනිය Reselling Company එකක්. ( අපි උදාහරනෙකට හිතමු Dell , Lenovo වගේ ලැප්ටොප් Mother Company එකෙන් අරගෙන විකුනන රීසෙලර් කෙනෙක් කියලා ) ඉතින් පොරට පුලුවන් Ads වලට ගිය ගාන කරගන්න අර කම්පැනීස් වලින් claim කරගන්න.

    Requirement -

    ක්ලයන්ට් මගෙන් අහනවා අපි කරන Google ADs campaign වලට සෙපරේට් ඉන්වොයිසස් ගන්න පුලුවන්ද කියලා. ( Dell වලට කරන වලට සෙපරේට් google ads invoice එකක්, Lenovo වලට සෙපරේට් ඉන්වොයිසස් වගේ)

    - මට Private invoices දෙන්න බෑ. Google ADs original invoices ම වෙන්නත් ඕනේ.
    - Bills split කරන්නත් බෑ.

    මගේ ප්‍රශ්නේ -

    - Google Ads වල එහෙම campaign wise invoices ගන්න බෑ නේ.
    - අනික එකම එකට Website එකට එකවුන්ට් 2 කින් කරන්නත් බෑඉතින් කොහොමද මේ වැඩේ කරගන්නේ?

    දැනට තියෙන solutions -

    - 1st 3 months වලට එක කම්පැනියකින් claim කරනවා. Next 3 month අනිත් කම්පැනියෙන් claim කරනවා (ඒ කියන්නේ පලවෙනි මාස 3 නේ DELL and Lenovo දෙකම ප්‍රොමෝට් කරලා, ඒ invoice එක DELL යවලා Ads බජට් එක claim කරගන්නවා, අනිත් මාස 3 Lenovo යවලා Ads බජට් එක claim කරගන්නවා )

    මේ හැර වෙන Solutions තිබේද මචන්ලා :D

    @Kolama any advices machan :D
    ------ Post added on Mar 29, 2024 at 8:29 AM
     
    • Wow
    Reactions: wissnshaftler

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෝනට හරි යන පාට වෙන්නත් ඕන, ගෑවාම සමනල තටු වගේ තියෙන්නත් ඕන, පට් පට් ගාලා වේලෙන්නත් ඕන.
    අඩු වියදමකින් වැඩි බිත්ති ප්‍රමානයක් ගෑවෙන්නත් ඕන. :(
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    You need each account per the brand then
    But cannot advertise the same website (domain) neda machan. (Bu they didn't mention about sub domains habai :D )

    1711895534886.png
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,761
    11,118
    113
    - 1st 3 months වලට එක කම්පැනියකින් claim කරනවා. Next 3 month අනිත් කම්පැනියෙන් claim කරනවා (ඒ කියන්නේ පලවෙනි මාස 3 නේ DELL and Lenovo දෙකම ප්‍රොමෝට් කරලා, ඒ invoice එක DELL යවලා Ads බජට් එක claim කරගන්නවා, අනිත් මාස 3 Lenovo යවලා Ads බජට් එක claim කරගන්නවා )
    මේක බරම අතුරු පැනයක්. කම්පැනි එකට අව්ල් නම් උත්තර නොදුන්නත් කමක් නෑ . දන්නා එකෙක් කීවත් කමක් නැහැ.

    මේ කීව එකේ තේරුම, අපි ප්‍රොමෝට් කරලා අපෙන් සේල් වෙලා මේවා තමා සෙල් කරේ කියලා ඇඩ් කෝස්ට් එකත් එක්ක (ඕනේනම් විකුනපු ඩිවයිසස් වල සීරියල් එක්ක හරි ) අදාළ කොම්පැනියට යැව්වම උන් අපිට ඇඩ්ස් වලට ගිය ගාන දෙනවද?

    දෙනවනම් අම්මටසිරි වෙන ලල් එකක් නේ ඒක
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    මේක බරම අතුරු පැනයක්. කම්පැනි එකට අව්ල් නම් උත්තර නොදුන්නත් කමක් නෑ . දන්නා එකෙක් කීවත් කමක් නැහැ.

    මේ කීව එකේ තේරුම, අපි ප්‍රොමෝට් කරලා අපෙන් සේල් වෙලා මේවා තමා සෙල් කරේ කියලා ඇඩ් කෝස්ට් එකත් එක්ක (ඕනේනම් විකුනපු ඩිවයිසස් වල සීරියල් එක්ක හරි ) අදාළ කොම්පැනියට යැව්වම උන් අපිට ඇඩ්ස් වලට ගිය ගාන දෙනවද?

    දෙනවනම් අම්මටසිරි වෙන ලල් එකක් නේ ඒක
    Hama company ekema newei machan. Smahara companies unge products ape website / social media wla promote krna Ad fee eka apita gewnwa (habi TOS tynwa) basically Affiliate programme ekak wge.

    Lankawe nm oyage page ekata parent company eke marketing krna kenek ta Ad account ekata access dena welawal tynwa. Etkota eya oyage page eke Ads run krnwa oyata kisima ganak Ads gewnna wen na. Habi sale ekath wenwa, oyata sale eke commission ekath enwa also oyage page ekath promote wenwa.

    "අපි ප්‍රොමෝට් කරලා අපෙන් සේල් වෙලා මේවා තමා සෙල් කරේ කියලා ඇඩ් කෝස්ට් එකත් එක්ක (ඕනේනම් විකුනපු ඩිවයිසස් වල සීරියල් එක්ක හරි ) අදාළ කොම්පැනියට යැව්වම උන් අපිට ඇඩ්ස් වලට ගිය ගාන දෙනවද?" - Aniwa eeka discuss krganna pluwn. habi honda sale ekak wenna one. Ehma wenwa nm oyata ee parent company ekath ekka katha krala arrangement ekkta enna pluwn. Aduma Ad budget eken 50% wath cover krganna pluwn wei :D
     
    Last edited:
    • Love
    Reactions: wissnshaftler

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    Machan matath puluwan client la set karaganne kohomhomda uba
    MAchan mama nm job ekkma wdihta krnne. Freelancing wenwa adui.
    Freelancing platforms (fiverr/upwork) / Linkedin wge try krnna clients lawa adinna. Oyagema web ekk tygna ynna eyalth ekka continue wda krnna :D

    It will not be a issue, if you are using different keywords.
    Didn't quite get it machan :/ you mean using 2 accounts with different keywords would be fine ?
    ------ Post added on Apr 1, 2024 at 8:13 AM

    True. if it's the same website you will have a problem. But since you are not competing for the same product with different accounts you should be able to get away with that. Better to check with their support
    Will do machan. Thanks a lot!!
    ------ Post added on Apr 1, 2024 at 8:21 AM
     
    • Like
    Reactions: wissnshaftler

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    නෝනට හරි යන පාට වෙන්නත් ඕන, ගෑවාම සමනල තටු වගේ තියෙන්නත් ඕන, පට් පට් ගාලා වේලෙන්නත් ඕන.
    අඩු වියදමකින් වැඩි බිත්ති ප්‍රමානයක් ගෑවෙන්නත් ඕන. :(
    නොකෙරෙන දීගෙට.....
     
    • Sad
    Reactions: BUW_A and Kolama

    Achala Indika

    Member
    Mar 4, 2011
    12
    6
    3
    Didn't quite get it machan :/ you mean using 2 accounts with different keywords would be fine ?
    Yes, let's say you are directing traffic to samsung web site and using one google ad account to target keywords related to TV and another google ad account to target keywords related to phones, so because those will be two different keywords it will not be a issue.
     
    • Love
    Reactions: BUW_A

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    Yes, let's say you are directing traffic to samsung web site and using one google ad account to target keywords related to TV and another google ad account to target keywords related to phones, so because those will be two different keywords it will not be a issue.
    Understood!!! Thank you soo much machan! :D