Google adsence වලින් මාසෙකට $100 වැඩිය හොයන්නේ කොහොමද

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    Google adsence වලින් මාසෙකට $100 වැඩිය හොයන්නේ කොහොමද

    1.Google adsence වලින් මාසෙකට $100 වැඩිය හොයන්නේ කොහොමද ??

    2.කොහොමද ගොඩක් වෙන රටවල් වල traffic ගෙන්න ගන්නේ ?

    3.site 1 traffic ගෙන්න ගන්න advertise කරන්න හොද තැන මොනවද ?

    නොදන්නා අයට දන්නා අය කියල දෙන්න - උන්ටත් ගොඩයන්න හෙල්ප් 1 දෙන්න
    :angry: