Google adsence වලින් මාසෙකට $100 වැඩිය හොයන්නේ කොහොමද

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    adsense%2525202JPG.JPG
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    විසිටර්ල ගෙන්න ගන්න හොඳට Search engine Optimization කරන්න ඕනෙ.. එතකොට තමයි Google yahoo Bing වගෙ Search engine වලින් අපෙ සයිට් එකට විසිටර්ල එන්නෙ. මම ගොඩක් SEO ගැන ඉගෙන ගත්ත මෙන්න මේ E- Book එකෙන්. ගූගල් එකේ වෙබ් මාස්ටර්ල ලියල තියෙන්නෙ. දවස් තුනකින් විතර නියම ප්‍රතිපල බලන්න පුල්වන්. දැන් නිකන් හිටියත් ගූගල් සර්ච් එන්ජින් එකෙන් විතරක් දවසට 25-50 වගෙ එනව. :yes::yes: ට්‍රයි කරල බලන්න

    http://trickhuntersgroup.blogspot.com/2011/11/search-engine-optimization-e-book-freee.html
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කලු පූසා;11314989 said:
    විසිටර්ල ගෙන්න ගන්න හොඳට Search engine Optimization කරන්න ඕනෙ.. එතකොට තමයි Google yahoo Bing වගෙ Search engine වලින් අපෙ සයිට් එකට විසිටර්ල එන්නෙ. මම ගොඩක් SEO ගැන ඉගෙන ගත්ත මෙන්න මේ E- Book එකෙන්. ගූගල් එකේ වෙබ් මාස්ටර්ල ලියල තියෙන්නෙ. දවස් තුනකින් විතර නියම ප්‍රතිපල බලන්න පුල්වන්. දැන් නිකන් හිටියත් ගූගල් සර්ච් එන්ජින් එකෙන් විතරක් දවසට 25-50 වගෙ එනව. :yes::yes: ට්‍රයි කරල බලන්න

    http://trickhuntersgroup.blogspot.com/2011/11/search-engine-optimization-e-book-freee.html

    mage website ekata kohomath dawasakata visitors la 40k wath enawa
    eth awula thiyenne ekek wath add click kranne nane ban :dull:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mage website ekata kohomath dawasakata visitors la 40k wath enawa
    eth awula thiyenne ekek wath add click kranne nane ban :dull:

    yako mama kiuwe google eken witharak :frown::frown: :P

    click ganna mamanam hota wedak karanawa.. fb eke clicker kiyala gahala search karanna.. fake ekak hadagena giyanam lesi.. Kalindu clicker :P wage namak dagena.. eyalath ekka horen click exchange karaganna puluwan.. m amath karanawa.. godak inne india pakisthan aya.. hebei e clicks godak valuable nehe.. but lankawe ewata wada hondai...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    කලු පූසා;11315079 said:
    yako mama kiuwe google eken witharak :frown::frown: :P

    click ganna mamanam hota wedak karanawa.. fb eke clicker kiyala gahala search karanna.. fake ekak hadagena giyanam lesi.. Kalindu clicker :P wage namak dagena.. eyalath ekka horen click exchange karaganna puluwan.. m amath karanawa.. godak inne india pakisthan aya.. hebei e clicks godak valuable nehe.. but lankawe ewata wada hondai...
    lolz ahenam ubath innawa,
    balapan mawa Clicker Dilan Dananjaya