මේකයි මචං ..ඇත්තටම මම ඇඩ්සෙන්ස් ..එතකොට එස්.ඊ.ඕ ,යු ටියුබ් වගේ ගොඩක් දේවල් දැනගත්තේ මේ එළකිරි කියන සුපිරි පොට් එකෙන්..ඒකට රෙස්පෙක්ට් කරනවා...
මම දැන් ටික ටික මගේ දැනුමත් පාවිච්චි කරලා එක එක දේවල් අත්හදා බලනවා..ඒකට මේකට ත්‍රෙඩ් දාපු හැම දැනටම ස්තුත්යි...
මම මේ ලගදි එෆ්.බි එකේ පොස්ට් එකක් දැක්කා..එකේ දාලා තිබ්බ ගූගල් ඇඩ්සෙන්ස් ප්‍රිමියම් අකවුන්ට් විකුනන්න තියෙනවා කියලා ...මචං මට දැන ගන්න ඕනේ එහෙම ගන්නවා නම් මොනවද මම බලන්න ඕනා දේවල් ...එහෙම ගන්න පුලුවන්ද? ගන්න එක වාසි අවාසි මොනවද ? පොඩ්ඩක් දන්නා අය පැහැදිලි කරන්නකෝ....

Last edited: