google adsens premium

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    premium ekedi ban karana rate eka adui. habai premium tiyena ewun lesiyen wikunanne na. mokaak hari awulak tiyei da kiyala balana thramata hodai. anthima masa 2,3 earning reports penna kiyanna dena kenata. verify eka approve da balnna.

    ස්තුතියි ...යාළුවා
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    උබට ගුගල් adsense අකවුන්ට් එකක් ඕනේ නම් කියපන් ටක් ගාල එකෙන්ම හදා ගන්න විදිහක් කියලා දෙන්නම්. ප්‍රිමියම් කතා දන්නේ නෑ.

    මචං මටත් කියල දියන්කො.මමත් ඇඩ්සෙන්ස් පටන් ගන්නයි හදන්නෙ.

    හැබැයි ඔය කියන විදියට ප්‍රීමියම් නම් විකුණන එකක් නැ.මොකක් හරි ජල්තර සීන් එකක් ඇති අනිවා‍.
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    උබට ගුගල් adsense අකවුන්ට් එකක් ඕනේ නම් කියපන් ටක් ගාල එකෙන්ම හදා ගන්න විදිහක් කියලා දෙන්නම්. ප්‍රිමියම් කතා දන්නේ නෑ.

    :yes::yes: මටත් කියල දෙන්න පුලුවන්ද :(:(

    want...:yes::yes::yes:

    non hosted ekak hada ganna widiya :rolleyes:

    යාළුවා මටත් කියල දෙන්න පුලුවන්ද ????

    :D:D
    අපිටත් :)
     
    Nim94

    Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    උබට ගුගල් adsense අකවුන්ට් එකක් ඕනේ නම් කියපන් ටක් ගාල එකෙන්ම හදා ගන්න විදිහක් කියලා දෙන්නම්. ප්‍රිමියම් කතා දන්නේ නෑ.

    bro mathath kiyala dennako :D
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    උබට ගුගල් adsense අකවුන්ට් එකක් ඕනේ නම් කියපන් ටක් ගාල එකෙන්ම හදා ගන්න විදිහක් කියලා දෙන්නම්. ප්‍රිමියම් කතා දන්නේ නෑ.

    And Machan matat kiyala denawada lokuu udawwak.
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    සාමාන්‍යයෙන් ගූගල් ඇඩ්සෙන්ස් ප්‍රිමියම් වෙන්නනම් මාසෙකට ලක්ශ 20 විතර ට්‍රැෆික් එකක් එන්න ඕනා සයිට් එකට , ඊට අමතරව ලස්ශ 5 වත් අදාල වෙබ් සයිට් එකේ නම කීවර්ඩ් එකක් විදියට ගූගල් එකේ සර්ච් වෙන්න ඕනා. එහෙම හදාගත්තු අකවුන්ට් එකක් කවුද බන් විකුණන්නේ , ගූගල් ප්‍රිමියම් උනාම යුනිකෝඩ් අදාල නෑ , සිංහල ඒවට දාන්නත් පුලුවන් , ඔය ගොසිප් ලංකා වගේ සයිට් , ලංකා සී නිවුස් වගේ ඒවල තියෙන්නේ ගූගල් ප්‍රිමියම් ඇඩ් සෙන්ස්

    Un Sinhala font ekakin danne bn nathuwa premium nam labenna widiyak na unta. anika oya wage dekai panahe sinhala site walata kauda premium denne :P
    Adsense premium ganna lesi na. Maseta laksha 20 traffic owwa boru katha ehema denne na.
    mama danna un innawa maseta 100K to 2 Million traffic ena site 100-200 site farm karana un. daily around $500 - $1K earning enawa. eth untawath premium na :rofl::D
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48

    2million site 100 k hadumaa daily 500-1k da ban ennee :rolleyes: danne nethi nisa ahanne
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    2million site 100 k hadumaa daily 500-1k da ban ennee :rolleyes: danne nethi nisa ahanne

    Depends on CPC machan. Anika sites okkoma ekama kenage nemei partnership walata karana ewa. 1K walata wada enawa athi bn man income ahanna yanne nane. ehen mehen screenshot ekak dekak dakala thiye. kohoma unath premium nam na untath.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    Depends on CPC machan. Anika sites okkoma ekama kenage nemei partnership walata karana ewa. 1K walata wada enawa athi bn man income ahanna yanne nane. ehen mehen screenshot ekak dekak dakala thiye. kohoma unath premium nam na untath.

    Site farm kiyanne pbns machan