Google Adsense කරන අයට වැදගත් දෙයක්(Privacy Policy Generator)
ඔයාල ගොඩක් අය ගූගල් ඇඩ්සින්ස් කරනව ඇතිනේ,,,
මම මේ දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වටින ටූල් එකක්,,,
ඇඩ්සින්ස් නීති රීති වලට අනුව ඔයාලගෙ වෙබ් සයිට් එකේ privacy policy page එකක් තියෙන්න ඕන,,, ඉතින් ඒ පේජ් එක ලේසියෙන්ම හදා ගන්න පුලුවන් මේ ටූල් එකෙන්,,,
කරන්න තියෙන්නෙ මේ ලින්ක් එකෙන් ගිහිල්ල ඔයාලගෙ සයිට් එකේ නමයි, ඊ මේල් ඇඩ්රර්ස් එකයි දීල Create my Privacy Policy බොත්තම ඔබන්න,,,
ඊට පස්සෙ එන විස්තරය ඔයාලගේ privacy policy page එකට copy paste කරන්න,,,
මම මේ දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වටින ටූල් එකක්,,,
ඇඩ්සින්ස් නීති රීති වලට අනුව ඔයාලගෙ වෙබ් සයිට් එකේ privacy policy page එකක් තියෙන්න ඕන,,, ඉතින් ඒ පේජ් එක ලේසියෙන්ම හදා ගන්න පුලුවන් මේ ටූල් එකෙන්,,,
Code:
http://www.serprank.com/privacy-policy-generator/index.php