හායි ෆ්රෙන්ස් මට පොඩ්ඩක් කියනවද google adsense approve උනාට පස්සෙ අපි පස්සෙ තව වෙන site එකක් ඒ adsense account එකටම connect කරනවනම් අලුත් site එකට ආයෙත් වෙනම approval එකක් ගන්න අපහු apply කරන්න ඕනෙද?