**Google Adsense $183.71 **

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Untitled.jpg


    Menna Mage Me month eke earnings :cool::cool::cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Podi Silva - පොඩි සිල්වා;17575481 said:
    adsense.jpg


    apitath kyla diapan ithin


    උබට පේජ් විව් අඩුයි එත් ඉන්කම් එක වැඩි සයිට් එක පටන් අරගෙන වැඩි කාලයක් නැතුව ඇති කියලා හිතනවා ?

    නිෂ් එක මොකද්ද මචං උබකරන ?
    තව මොනවා හරි අයිපි හයිඩ් කික් එහෙමත් ගහනවාද ?
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    site eka nam kiyanna ba kollo. kiuwoth ilaga dawasema iwarai

    උබගේ සයිට් එක උබ එළකිරියේ දාලා තියෙනවනේද ? අලුතෙන් කියන්න දෙයක් නැ මම නම් දැක්කා ..
    මාත් උබේ වගේ ටිප්ස් ඇන්ඩ් ටික්ස් ගැන සයිට් එකක් හදන්න කල්පනා කරා එත් පස්සේ හිතුනා තනි නිෂ් එකකට සයිට් කිහිපයක් හදන එක ප්‍රතිලාභ වැඩි කියලා .. දැනට ටයිම් නැ බන් එත් බ්ලොග් 2007 වගේ හදපු බ්ලොග් එකකින් තාම ඉන්කම් එනවා මේ මාසෙටම 97$ වගේ තියෙන්නේ අවුරුදු ගානකින් බ්ලොග් එක උප්ඩෙට් කරලා නැ ... ඇඩ්ස්න් දැන් මාකට් නැ බන් Cpagrip, CPAlead , නේද දැන් නැගලා යන්නේ මාත් ෆන් එකට වගේ ටරිකරලා බැලුවා,
    මොලෙන් ගේම ගහනවා නම් හොද ඉන්කම් එකක් මාසේට ගන්න පුළුවන් එත් ටිකක් මහන්සි වෙන්න ඕන ...
     
    Last edited: