මචන්ලා මට කියනවද . ගුගල් එකෙන් දෙන කෝඩ් එක කොහෙද place කරන්ඩ ඕනේ කියල. ගුගල් කරාම කට්ටියක් කියනවා <head> වලට පස්සෙ කියල කට්ටියක් කියනවා </head> පස්සෙ කියල. මම </head> පස්සෙ කෝඩ් එක place කරා දවස් 4ක් වෙනවා තාම approve උනේ නෑ. පොඩි සප් එකක් දීපල්ලකෝ
thanks bnbump
Sira ane danna ekek kiyapanko ple

thanks banBump
godaks thanks machan. man aniwa balannam meka
thanks bnbump saho
mage masayak withara giya eka paarak

Lazy Lizad thank banබම්ප් තමා

aei ban google adsense acoount eka approve unama denneමොන කෝඩ් එකක් ගැනද බන් උඹ ඔය කියන්නේ.
<body></body>
adsense code eka me deka athule one pot ekaata daapan
<body>
Code
</body>
body aka athule danna, Search google miniho isella,, and SAVE time
search karam enne head eka aetule danda kiyala balapab mekema un kiyala tiyena head eka aetule danda kiyala. uba kiyanawa body eka aetule danda kiyala ub adsense karanawada


