මචන්ලා.... මට පොඩි උදව්වක් ඕන. මට Google Adword Coupon ගන්න ඕන. මං Fiverr, Ebay වල බැලුවා. ගොඩාක් ඒවා Sri Lanka වට Support කරන්නේ නෑ කියලා තියනවනේ. පොඩ්ඩක් මේක ගැන කියනවද? Adword Account එක වෙන රටක නම් පුලුවන්ද ලංකාවේ සයිට් එකක Ads දාන්න?