Sink Food Waste Disposer එකක් හොදද ?

kavindu122

Member
Aug 18, 2015
15
7
3
මචන්ලා, අපේ ගෙවල් පැත්තට කුණු ලොරිය එන්නේ නැහැ. ඉතින් කුණු කියන්නේ ලොකු ප්‍රශ්නයක් මට.

ඉතින් මන් පොඩ්ඩක් google කරලා හොයල බැලුවම හම්බුනා මේක කුස්සියේ Food Waste වලට.

මේක මං ලංකාවේ ගන්න තැනක් බැලුවා හම්බුනේ නැහැ හරි තැනක්. FB pages නම් තියනවා ඒවත් outdated වගේ .

මේක කව්රුහරි පාවිච්චි කරනවා නම් මට පොඩි විස්තර ටිකක් දෙන්න.
 
Attachments

  • download.jpg
    download.jpg
    6.7 KB · Views: 65
  • garbage-disposal-buying-guide-2718864-hero-205069e72e6a4575b3131db47a6ace26.jpg
    garbage-disposal-buying-guide-2718864-hero-205069e72e6a4575b3131db47a6ace26.jpg
    78 KB · Views: 62
  • how-to-clean-a-garbage-disposal-hero.jpg
    how-to-clean-a-garbage-disposal-hero.jpg
    274.5 KB · Views: 68
  • maxresdefault.jpg
    maxresdefault.jpg
    156.3 KB · Views: 63

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    මම නම් වෝමරියක් දාලා තියෙන්නෙ.ඒකට තමයි ඕව යවන්නෙ.එහෙම කරාම කුනුගොඩ 75%කින් විතර අඩු වෙනවා. ප්ලාස්ටික පොලිතීන් ටික විතරයි ඉතුරු.
     
    • Like
    Reactions: kavindu122

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මම නම් වෝමරියක් දාලා තියෙන්නෙ.ඒකට තමයි ඕව යවන්නෙ.එහෙම කරාම කුනුගොඩ 75%කින් විතර අඩු වෙනවා. ප්ලාස්ටික පොලිතීන් ටික විතරයි ඉතුරු.
    Mokakda womariyak kiyanne?
     
    • Like
    Reactions: kavindu122

    kavindu122

    Member
    Aug 18, 2015
    15
    7
    3
    මම නම් වෝමරියක් දාලා තියෙන්නෙ.ඒකට තමයි ඕව යවන්නෙ.එහෙම කරාම කුනුගොඩ 75%කින් විතර අඩු වෙනවා. ප්ලාස්ටික පොලිතීන් ටික විතරයි ඉතුරු.
    කුස්සියේ ඉතුරු වෙන ඉදුල් එහෙමත් දාන්න පුළුවන් ද ?
    smell එකක් එන්නේ නැද්ද එලියට ?
    food waste කෙලින්ම ඔතනට දාන්න පුළුවන් ද?

    Municipality eken waste water line ekak deela thiyenawanam oaka harinyanawa. Like colpity Bambalapity area. Nattam umbe waste water put eka pirena eka witharayi wenne machan.

    මන් බැලුවේ වෙනම මේ වගේ පොඩි 4x 4 වගේ tank එකක් ගහන්න

    mata loku idakuth naha ekai

    meke out eka kelima danata pawichchi karana waste tank ekata harawanna thama idea eka thiyenne.

    wenama waste water line ekak na machan
    4 x 4 madi weida danne nathi eka thama awla
    1707706350285.png

    ------ Post added on Feb 12, 2024 at 8:24 AM
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කුස්සියේ ඉතුරු වෙන ඉදුල් එහෙමත් දාන්න පුළුවන් ද ?
    smell එකක් එන්නේ නැද්ද එලියට ?
    food waste කෙලින්ම ඔතනට දාන්න පුළුවන් ද?

    මන් බැලුවේ වෙනම මේ වගේ පොඩි 4x 4 වගේ tank එකක් ගහන්න

    mata loku idakuth naha ekai

    meke out eka kelima danata pawichchi karana waste tank ekata harawanna thama idea eka thiyenne.

    wenama waste water line ekak na machan
    4 x 4 madi weida danne nathi eka thama awla
    View attachment 224423
    ------ Post added on Feb 12, 2024 at 8:24 AM

    4x3x4 ekak nam hondata athi. Oya wage pathulath concrete karala karanawaanam sludge eka clean karala kaalayak use karanna puluwan weyi. Anith pattha hil thiyena cylinders dekak bassala soakage wenna daapan.
    hoyaganna amaru nam gannakota machones dekak ganin. Breakdown ekakadi watinawa. Umbata kohomath maskatu loku loku leli pothu ohoma oakata daana wenne naa. Oawa hadala thoyenne plates and dishes hodanakota eawage thiyena eawa mash karanna witharayii. My idea, therumak na. Podi kunu walak kapana eka ptactical. Ida thiyenawa nam.
     
    • Like
    Reactions: kavindu122

    kavindu122

    Member
    Aug 18, 2015
    15
    7
    3