Google Authenticator එපා වෙනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,665
    10,573
    113
    44
    Living in an Atom
    Google Authenticator දාගත්තම එපා වෙනවා. sessions expire උන ගමන් ෆෝන් එක අදාල code එක ගහන්න ඕනේ. Google Authenticator වලට වඩා හොඳ වෙන විකල්ප මොනවද බන්.