Google Authenticator

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Google Authenticator එකයි Barcode Scanner එකයි පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් වරෙල්ලා.

    650x300xgoogle-authenticator-header.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.194erIegOZ.jpg

    wk40HTO8bMqvm15hA-hvn21lshvVj0iCfto_e-_EY3Z_kOQa7KW8tXwNhUmWCGHr6w=h900

    මොකක්ද මේකෙ වෙන්නේ?
    Google Authenticator generates 2-step verification codes on your phone.Enable 2-step verification to protect your account from hijacking by adding another layer of security. With 2-step verification signing in will require a code generated by the Google Authenticator app in addition to your account password.
    Start by visiting accounts.google.com/SmsAuthConfig
    Features:
    * Generates codes even in airplane mode!
    * Support for multiple accounts
    * Support for multiple languages

    /QUOTE]
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබට පාස්ඩර්ඩ් එක විතරක් එන්ටර් කරලා විතරක් උබේ ගූගල් එකෞන්ට් එකට ලොග් වෙන්න බෑ Authenticator එකෙ එන කෝඩ් එකත් එන්ටර් කරන්න වෙනවා.

    මේක ආරක්ශක පියවරක්. උබේ පාස් වර්ඩ් එක දැන ගත්ත කියලා, උබේ එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. ෆෝන් එකේන් ජෙනරේට් වෙන කෝඩ් එකත් ඔනේ.

    මුලින්ම Authenticator ඇප් එක, උබේ ගූගල් එකවුන්ට් එකත් එකත් එක්ක ලින්ක් එකරන්නේ, උබටම ආවේනික වෙච්ච බාර් කෝඩ් එකක් ජෙනරේට් කරලා. ඒ බාකෝඩ් එකෙ ස්කෑන් කරලා... උබේ ගූගල් එකවුන්ට් එක Authenticator ඇප් එකට ලින්ක් කරන්න ඕනේ. ඊට පස්සේ Authenticator එකෙන් උබේ ගූගල් එකවුන්ට් එකට ලොග් වෙන්න ඕනේ කෝඩ් එක ජෙනරේට් කරනවා. ඒක උබේ පස් වර්ඩ් එකත් එක්ක එන්ටර් කලහම තමයි යන්න පුලුවන්,

    https://www.britishcouncil.lk/english
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    උබට පාස්ඩර්ඩ් එක විතරක් එන්ටර් කරලා විතරක් උබේ ගූගල් එකෞන්ට් එකට ලොග් වෙන්න බෑ Authenticator එකෙ එන කෝඩ් එකත් එන්ටර් කරන්න වෙනවා.

    මේක ආරක්ශක පියවරක්. උබේ පාස් වර්ඩ් එක දැන ගත්ත කියලා, උබේ එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. ෆෝන් එකේන් ජෙනරේට් වෙන කෝඩ් එකත් ඔනේ.

    මුලින්ම Authenticator ඇප් එක, උබේ ගූගල් එකවුන්ට් එකත් එකත් එක්ක ලින්ක් එකරන්නේ, උබටම ආවේනික වෙච්ච බාර් කෝඩ් එකක් ජෙනරේට් කරලා. ඒ බාකෝඩ් එකෙ ස්කෑන් කරලා... උබේ ගූගල් එකවුන්ට් එක Authenticator ඇප් එකට ලින්ක් කරන්න ඕනේ. ඊට පස්සේ Authenticator එකෙන් උබේ ගූගල් එකවුන්ට් එකට ලොග් වෙන්න ඕනේ කෝඩ් එක ජෙනරේට් කරනවා. ඒක උබේ පස් වර්ඩ් එකත් එක්ක එන්ටර් කලහම තමයි යන්න පුලුවන්,

    https://www.britishcouncil.lk/english

    Yes it's true & correct