Google Chrome එකෙන් මගේ කාඩ් එකට කරපු වැඩේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Google Chrome එකෙන් මගේ කාඩ් එකට කරපු වැඩේ

    Google Chrome එකේ තියෙන්නේ කාඩ් ඒක Save වෙන තැනක් ඔතන මගේ කාඩ් ඒක Save වෙලා තිබුණා ඔකේ CVV එක වැරදියට වැදුනා දෙපාරක් (කාඩ් දෙකක් තියෙන නිසා වැරදිලා)

    ඊට පස්සේ Ebay එකට Payment කරන්න බැරි උණා මට මම කාඩ් එකේ නො CVV හරියට ගැහුවා. (අතින් ම Type කරේ Save කරගෙන ඉන්න ඒක දැම්මේ නෑ)

    Com Bank එකට Call කරලා ඇහුවා එතනින් කිසිම අවුලක් නෑ කිව්වා කාඩ් එකේ. හැබැයි වැරදි CVV ගහන්න එපා කිව්වා Google එකේ බ්ලොක් වෙනවා කියලා. ( මම වැරදි CVV එකක් ගහපු එකත් Chrome එකේ කොහෙන් හරි සම්බන්ධ වෙලා Bank එකට හිහින් තියෙනවා එකනේ එහෙම කිව්වේ Chrome එකේ නිකන් සටහන් වෙනවා කියලා මම හිතුවේ ඒවා එත් එහෙම නෑ)

    අයෙත් Ebay එකට ගෙවන්න ගියා බෑ ඊට පස්සේ ටෙස්ට් කරන්න Dialog එකට ගෙවන්න ගියා ඒකත් බෑ

    Chrome එකේ වැටිලා තියෙනවා කාඩ් එක බ්ලොක් උන්ට වෙරිෆ්යි කරන්න කියාලා Pvt දත්ත තියාගෙන එහෙම කියන්න පුළුවන් ද උන්ට ?

    ඊට පස්සේ Firefox එකෙන් Pay කරා සයිට් වලට කාඩ් එකේ අවුලක් නෑ Chrome එකෙන් තමා බ්ලොක් කරලා තියෙන්නේ කිසිම සයිට් එකකට ගෙවන්න බැරි වෙන්න.

    Chrome All History , Cokes Clear කරා එත් එහෙමයි
    කාඩ් එක Save කරගෙන ඉන්න තැන වැටිලා තියෙනවා වෙරිෆ්යි කරන්න කියලා ඉතින් ඒ ලින්ක් ඒක එබුවා එතකොට මෙතනට ගියා https://pay.google.com/payments/u/0/home#paymentMethods

    අපි Add කරන්නේ නැතුව Google එවුන් අපේ කාඩ් එක එතනට Add කරගෙන වෙරිෆ්යි කරන්නලු ඉතින් කළා Address Name අරවා මේවා දුන්න ගමන් අය Active උණා සයිට් වලට pay කරන්න පුළුවන් උණා

    ඔය Chrome මගුලේ කාඩ් Save කරන්න එපා ඔයාලට මේක වෙයි
     
    • Like
    Reactions: TWishwadeepa

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ගිනිනරියා දාගනින්. ගිනිකාගෙන වැඩ. ගුගල් වෙසිගේ පුතාලා වගේ නෙමේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ගිනිනරියා දාගනින්. ගිනිකාගෙන වැඩ. ගුගල් වෙසිගේ පුතාලා වගේ නෙමේ.

    එකේ RAM යනවා නේ හොදටම Tab ගොඩක් ඇරිය ගමන් Chrome එකේ එචර යන්නේ නැ
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    එකේ RAM යනවා නේ හොදටම Tab ගොඩක් ඇරිය ගමන් Chrome එකේ එචර යන්නේ නැ

    එහෙනං මොකක්ද කරන්නේ? :rolleyes:ඔපෙරා වත් දාගනින්.:D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    එහෙනං මොකක්ද කරන්නේ? :rolleyes:ඔපෙරා වත් දාගනින්.:D

    Payment කරන්න Firefox Use කරන්න හිතන් ඉන්නේ අය Opera ජරාවක් Cache ලෝඩ් කරන්නේ හැම නිතෙරේම
     
    Last edited:

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    Payment කරන්න Firefox Use කරන්න හිතන් ඉන්නේ අය Opera ජරාවක් Cache ලෝඩ් කරන්නේ හැම නිතෙරේම

    උබ ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද බං? අපිටත් කියපන්කො. උතුරු දකුණු මාරු වෙන්න වදිනවා වගේ නේ?:rolleyes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    එකේ RAM යනවා නේ හොදටම Tab ගොඩක් ඇරිය ගමන් Chrome එකේ එචර යන්නේ නැ

    පුප තමා... යකෝ ක්‍රොම් එකේ මහ ජරා විදිහට ‍රැම් එක අදින්නෙ :growl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    පුප තමා... යකෝ ක්‍රොම් එකේ මහ ජරා විදිහට ‍රැම් එක අදින්නෙ :growl:

    මගේ හොර වින්ඩෝස් එකක් තියෙන්නේ බන් Windows 7 Key ඒක ඔරිජනල් හැබැයි. මේ OS එකේ CPU / RAM යන්නේ නෑ මේකත් එක්ක Chrome දැම්මා කියන්නේ කොචර Tab ඇරියත් Slow වෙන්නේ නෑ අනේ මන්දා මමත් බැලුවා එහෙම වෙන්නේ ඇයි කියලා.

    Key එකට හම්බුන Windows 7 ඒක තියෙනවා ඒක දාලා නම් උබ කියනවා වගේ Chrome Open කරනවත් බෑ පට්ට RAM / CPU එකක් යන්නේ ඇයි බන් එහෙම වෙන්නේ ?
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    පුප තමා... යකෝ ක්‍රොම් එකේ මහ ජරා විදිහට ‍රැම් එක අදින්නෙ :growl:
    මටත් පෙන්නන බැරි සුකන බ්‍රවුසර් එකක් බන්:oo:.ඔය මඟුල ඔපන් කරගෙන ඉද්දින් වෙන වැඩක් කරගන්න අනිත් සොෆ්ට්වෙයාර් ඔපන් කරපු ගමන් ස්ට්‍රක් වෙනවා කොම් එක:growl:,ගිනි නරියා එල:love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මගේ හොර වින්ඩෝස් එකක් තියෙන්නේ බන් Windows 7 Key ඒක ඔරිජනල් හැබැයි. මේ OS එකේ CPU / RAM යන්නේ නෑ මේකත් එක්ක Chrome දැම්මා කියන්නේ කොචර Tab ඇරියත් Slow වෙන්නේ නෑ අනේ මන්දා මමත් බැලුවා එහෙම වෙන්නේ ඇයි කියලා.

    Key එකට හම්බුන Windows 7 ඒක තියෙනවා ඒක දාලා නම් උබ කියනවා වගේ Chrome Open කරනවත් බෑ පට්ට RAM / CPU එකක් යන්නේ ඇයි බන් එහෙම වෙන්නේ ?

    ක්‍රොම් එක sand-boxing කියලා වෙනම security level එකක් යූස් කරනවා, ඒ වගේ ම හැම ප්‍රොසෙස් එකක්ම separate thread විදිහට බෙදලා වැඩ කරන්නෙ. ක්‍රොම් එකේ shared memory යූස් කරන්නෙ නෑ.. මන් හිතන්නෙ ඒ නිසා තමා මහ කුප්ප විදිඅහට ‍රැම් එක කන්නෙ :growl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ක්‍රොම් එක sand-boxing කියලා වෙනම security level එකක් යූස් කරනවා, ඒ වගේ ම හැම ප්‍රොසෙස් එකක්ම separate thread විදිහට බෙදලා වැඩ කරන්නෙ. ක්‍රොම් එකේ shared memory යූස් කරන්නෙ නෑ.. මන් හිතන්නෙ ඒ නිසා තමා මහ කුප්ප විදිඅහට ‍රැම් එක කන්නෙ :growl:

    Firefox walath sandboxing thiyenwa.Mage nam chrome ekata wada firefox wala memory usage eka wadiy :rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තමුන්ගේ ලේසියට ඕවා කොහෙවත් save දෙන්න එපා, හොරාගේ අතට දුන්න වගේ තමයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    fckinchrome.jpg

    fcking chrome bun