එහෙනං මොකක්ද කරන්නේ?ඔපෙරා වත් දාගනින්.
![]()
එකේ RAM යනවා නේ හොදටම Tab ගොඩක් ඇරිය ගමන් Chrome එකේ එචර යන්නේ නැ
මටත් පෙන්නන බැරි සුකන බ්‍රවුසර් එකක් බන්.ඔය මඟුල ඔපන් කරගෙන ඉද්දින් වෙන වැඩක් කරගන්න අනිත් සොෆ්ට්වෙයාර් ඔපන් කරපු ගමන් ස්ට්‍රක් වෙනවා කොම් එක
,ගිනි නරියා එල
එකේ RAM යනවා නේ හොදටම Tab ගොඩක් ඇරිය ගමන් Chrome එකේ එචර යන්නේ නැ
Ubata wire short ekakda ban...Chrome eka thamai wadiyen RAM use kare...firefox aduwen RAM use kare...eth dan nam firefox ekath multi thread...eth matanam thamai chrome ekata wada hodai
එකේ RAM යනවා නේ හොදටම Tab ගොඩක් ඇරිය ගමන් Chrome එකේ එචර යන්නේ නැ

ක්‍රෝම් එකේනෙ වැඩි පුර රැම් එක ගන්නෙ
Google Chrome එකේ තියෙන්නේ කාඩ් ඒක Save වෙන තැනක් ඔතන මගේ කාඩ් ඒක Save වෙලා තිබුණා ඔකේ CVV එක වැරදියට වැදුනා දෙපාරක් (කාඩ් දෙකක් තියෙන නිසා වැරදිලා)
ඊට පස්සේ Ebay එකට Payment කරන්න බැරි උණා මට මම කාඩ් එකේ නො CVV හරියට ගැහුවා. (අතින් ම Type කරේ Save කරගෙන ඉන්න ඒක දැම්මේ නෑ)
Com Bank එකට Call කරලා ඇහුවා එතනින් කිසිම අවුලක් නෑ කිව්වා කාඩ් එකේ. හැබැයි වැරදි CVV ගහන්න එපා කිව්වා Google එකේ බ්ලොක් වෙනවා කියලා. ( මම වැරදි CVV එකක් ගහපු එකත් Chrome එකේ කොහෙන් හරි සම්බන්ධ වෙලා Bank එකට හිහින් තියෙනවා එකනේ එහෙම කිව්වේ Chrome එකේ නිකන් සටහන් වෙනවා කියලා මම හිතුවේ ඒවා එත් එහෙම නෑ)
අයෙත් Ebay එකට ගෙවන්න ගියා බෑ ඊට පස්සේ ටෙස්ට් කරන්න Dialog එකට ගෙවන්න ගියා ඒකත් බෑ
Chrome එකේ වැටිලා තියෙනවා කාඩ් එක බ්ලොක් උන්ට වෙරිෆ්යි කරන්න කියාලා Pvt දත්ත තියාගෙන එහෙම කියන්න පුළුවන් ද උන්ට ?
ඊට පස්සේ Firefox එකෙන් Pay කරා සයිට් වලට කාඩ් එකේ අවුලක් නෑ Chrome එකෙන් තමා බ්ලොක් කරලා තියෙන්නේ කිසිම සයිට් එකකට ගෙවන්න බැරි වෙන්න.
Chrome All History , Cokes Clear කරා එත් එහෙමයි
කාඩ් එක Save කරගෙන ඉන්න තැන වැටිලා තියෙනවා වෙරිෆ්යි කරන්න කියලා ඉතින් ඒ ලින්ක් ඒක එබුවා එතකොට මෙතනට ගියා https://pay.google.com/payments/u/0/home#paymentMethods
අපි Add කරන්නේ නැතුව Google එවුන් අපේ කාඩ් එක එතනට Add කරගෙන වෙරිෆ්යි කරන්නලු ඉතින් කළා Address Name අරවා මේවා දුන්න ගමන් අය Active උණා සයිට් වලට pay කරන්න පුළුවන් උණා
ඔය Chrome මගුලේ කාඩ් Save කරන්න එපා ඔයාලට මේක වෙයි