hary nam wenna onae 2d edan 3d ekata maru wena eka meke anit pathtane bn


aluth eke cha!


mona karannada ban...


උන්ට හොඳනම් අපිට මොකද..? Internet Surf කරන්න පුලුවන් නම් එච්චරයි..?
![]()


hary nam wenna onae 2d edan 3d ekata maru wena eka meke anit pathtane bn


aluth eke cha!


mona karannada ban...


උන්ට හොඳනම් අපිට මොකද..? Internet Surf කරන්න පුලුවන් නම් එච්චරයි..?
![]()


මාර්තු 21 ඉදලා.ඔය අලුත් ලෝගෝ එකක් නෙමේ බන් මේ ලෝගෝ එක දැන් ගොඩක් කල් ඉදල තියෙනවා [ මතක විදියට මාර්තු මාසෙද කොහෙද ආවේ ]

මම යුස් කරන්නේ dev channel so මට ඔය ලෝගෝ එක ආවේ මාර්තු දෙවන සතියේද කොහෙද හරියට මතක නැමාර්තු 21 ඉදලා.![]()

ඔව් බන් කලින් තිබ්බ ගතිය නෑ,ඉදලා ඉදලා කොයි ආයතන වලත් මෝල් අදහස්වලට ඉඩක් ලැබෙනවා![]()
අළුත් ලෝගෝ එක කැතේ බෑ චික්![]()

ඔව් උන් කියලා තිබ්බා ස්පීඩ් වැඩි කරන කතාවකුත්මම යුස් කරන්නේ dev channel so මට ඔය ලෝගෝ එක ආවේ මාර්තු දෙවන සතියේද කොහෙද හරියට මතක නැ
මොක වුනත් කලින් ඒවාට වඩා පට්ට ස්පීඩ්

lassanai ban
google simply da best thats y they made that kind of changes 2 their logo

