.:: Google chrome ෆට්ටම ෆට්ට වැඩ කෑලි.. ::.
මං මේ තාක් පාවිච්චි කරපු ෆට්ටම බ්‍රව්සරේ තමයි ගූගල් ක්‍රෝම්.ආයේ කතා 2 ක් නෑ..මං ගූගල් ක්‍රෝම් තෝර ගත්තේ ඒකෙ ස්පීඩ් එක නිසාම විතරක් නෙමෙයි..ඒකේ තියෙන ෆට්ට වැඩ කෑලි ගොඩ නිසා.අනිත් බ්‍රව්සර් වල මේ පහසුකම් තියෙනවද මං දන්නේ නෑ.ඒත් ගුගල් ක්‍රෝම් කොච්චර ෆට්ටයිද කියල කස්ටියට මේක කියවුවම හිතෙයි අනිවා..මේවා පොඩි දේවල් උනාට ලොකු ප්‍රයෝජනයක් ගන්ඩ පුළුවන්.
පළවැනි වැඩේ තමයි ගුගල් ක්‍රෝම් පරිගනකෙට දා ගත්ත හැටියේම ගුගල් ක්‍රෝම් විවෘත කරාම කවුළුවක් එනවා sign in with your gmail account කියල.මෙතනට අපේ gmail ඇඩ්රස් එක දුන්නම අපේ බුක්මාක්ස්, බ්‍රවුසරේට පාවිච්චි කරපු එක්ස්ටෙන්ෂන්, වගේ අපේ බ්‍රවුසින් තොරතුරු ඔක්කොම ගුගල් ගිණුමට සේව් වෙනවා.මේකේ තියෙන වාසිය තමයි අපි ලෝකේ කොහේ ගිහින් මොන කොම්පියුටරෙකින් ඉන්ටනෙට් පාවිච්චි කරත් අපි දුන්න gmail ඇඩ්රස් එකෙන් ගුගල් ක්‍රෝම් බ්‍රව්සරේට සයින් ඉන් වුනාම අපි සේව් කරපු බුක් මාක්ස්, එක්ෂ්ටෙන්ෂන් වගේ ඒවා එසැනින් බ්‍රව්සරේට එනවා.එතකොට කිසි අවුලක් නැතුව ලෝකේ ඕනිම තැනක ඉදන් අපිට පුරුදු විදියට ඉන්ටනෙට් පාවිච්චි කරතැහැකි.කොම්පියුටරේ ෆෝමැට් කරත් ආයේ gmail ඇඩ්රස් එකෙන් sign in වුනාම අපි පාවිච්චි කරපු බුක් මාක්,එක්ෂ්ටෙන්ෂන් එක්ක සුපුරුදු බ්‍රව්සරේ තිරේට එනවා.මේක නම් ෆට්ට වැඩ කෑල්ලක්.
අනිත් වැඩේ ගූගල් ඇප්ස්..google chrome බ්‍රව්සරෙන් අලුත් ටැබ් එකක් විවෘත කරාම එන පිටුවේ යට apps කියල තියෙන කෑල්ල ක්ලික් කරාම එන පිටුවේ තියෙනවා chrome web store කියල අයිකන් එකක්.ඒක ක්ලික් කරාම chrome web store පිටුවට යනවා.නැත්තං මේ ලින්ක් එකෙන් යන්ඩකෝ.මේ පිටුවෙන් අපිට වැඩ කෑලි ගොඩක් දාගන්ඩ පුළුවන්.ඔය පිටුව පුරාවටම තියෙන්නේ ඒවා තමයි.මං පාවිච්චි කරන වැඩ කෑලි ගැන පොඩි විස්තරයක් කියන්නම්කො..
2 ).
ඔය පිටුවේ වම් පැත්තේ තියෙන සයිඩ් බාර් ඒකේ සර්ච් කරන්ඩ කොටුවක් තියෙනවා.පේනවා ඇති නේ...
facebook notifications...
ඔය මං උඩින් කිව්ව සර්ච් කරන්ඩ තියෙන කොටුවේ facebook notification කියල සර්ච් පාරක් දැම්මම දකුණු පැත්තෙන් රිසාල්ට් පෙන්නනවා.එතන උඩින්ම පෙන්නන facebook notification කියන රිසාල්ට් එක ළඟ තියෙන add to chrome කියන බටන් එකෙන් බ්‍රව්සරේට දා ගන්ඩ.එතකොටම බ්‍රව්සරේ ඇඩ්රස් බාර් එක ලඟට බටන් එකක් එකතුවෙනවා. දැන් කාලේ මූණු පොත කියන්නේ කස්ටිය නොකා නොබී යන තැනක්නෙ ඉතින්.සමහරක්ට ඉතින් ඉන්ටනෙට් කිවුවම ෆේස්බුක් තමයි.මේක ඒ වගේ කට්ටියට වැදගත්.
ඒ බටන් එකෙන් ෆේස් බුක් පිටුවට යන්නේ නැතුවම අපිට නොටිෆිකේශන් බලාගන්ඩ පුළුවන්.යාලුවෝ අපේ පෝස්ට් වලට කමෙන්ට් එහෙම දාද්දිත්, මැසේජ් කරද්දීත් ඒවත් අපිට රියල් ටයිම් බ්‍රව්සරේ යටින් පැත්තකින් පෙන්නනවා..එල නේ??
(සැ:යු - මං මේක දැනට දා ගෙන ඇති නිසා add to chrome බටන් එක අළු පාටට පෙන්නයි...)
Google reader notifier by google…
ගොඩක් කට්ටිය බ්ලොග් කියවන්ඩ පාවිච්චි කරන්නේ google reader නේ.අපි ෆලෝ කරන බ්ලොග වල ෆීඩ් හිටන් මේකෙන් නියමෙට පෙන්නනවා..බ්ලොගක් අප්ඩේට් උන හැටියේ බලාගන්ඩ තියෙනවා නම් ෆට්ට නේ..මේ එක්ස්ටෙන්ෂන් එක ඒකට තමයි.ඉස්සෙල්ල කිවුව විදියට google web store පිටුවේ Google reader notifier by google කියල සර්ච් පාරක් දාන්ඩකෝ.එතකොට මුලින්ම එන Google reader notifier by google කියන එකේ add to chrome කියන බටන් එකෙන් බ්‍රව්සරේට දා ගන්ඩ.ඒකත් ඇඩ්රස් බාර් එක ලඟට එකතු වෙනවා..
X-notifier
මේක නම් ෆට්ටම වැඩකෑල්ලක්..අපි ඕන එකෙක්ට ඉතිං ඊ මේල් ඇඩ්රස් 10 ක් 15 ක් විතර තියෙනවා නේ..ඉතින් ඒවා ඔක්කොගෙම ස්ටේටස් එක බටන් එකකින් බලාගන්ඩ තියෙනවනම් කොහොමද? ෆට්ට නේ..අපිට ඕනි තරමක් ඉන්බොක්ස් මේකට දා ගන්ඩ පුළුවන්.ඉන්ටනෙට් සම්බන්ධ වෙලා ඉද්දි ඊ මේල් එකක් අවොත් එන වෙලාවේම අපිට රියල් ටයිම් බ්‍රවුසරේ යටින් පොඩියට පෙන්නනවා..ඉන්බොක්ස් වල තියෙන අන්රිඩ් ඊ මේල් ගානත් ඒකෙ බටන් එකෙන් පෙන්නනවා.මේක දා ගන්ඩ google web store පිටුවේ x notifier කියල සර්ච් පාරක් දාන්ඩකෝ.ඊටපස්සේ add to chrome කියන බටන් එකෙන් ඒක බ්‍රව්සරේට දා ගන්ඩ.
මේ විදියටම මේවත් සර්ච් කරලා දාගන්ඩෝ..
eBay extension for google chrome - eBay ඒකත් එක්ක ඔට්ටු වෙන අයට
offline google mail - ඉන්ටනෙට් නැති වෙලාවට ඊ මේල් කියවන්ඩයි,යවන්ඩයි
google+ notifications - ගූගල්+ නොටිෆිකේෂන් බලන්ඩ..
oDesk වැඩ කරන අයට ඒකෙ ෆීඩ් පෙන්නන එක්ස්ටෙන්ෂන් එකකුත් තියෙනව් මං දැක්ක.
මේවගේ හෙනට වැඩකෑලි google web store පිටුවේ තියෙනවා..හොයල බලන්ඩකෝ.ඕව දාගත්තම මේ විදියට තමයි මගේ බ්‍රව්සරේ තියෙන්නේ.
ඔය google web store පිටුවේ වම්පත්තේ සයිඩ් බාර් එකේ යටම themes කියල තියෙන එකෙන් බ්‍රව්සරේට අපිට කැමති තීම් එකක් දා ගන්ඩ පුළුවන්.වෙනසකටත් එක්ක ට්‍රයි කරලා බලන්ඩකෝ.මං නම් අර ජස්ටින් මල්ලිගේ ගෑනි සැලිනා ගෝමස් කෙල්ලට කැමතියි..ඒ නිසා ඒකිගේ තීම් එකක් දා ගත්තා...
මේ වගේ තීම් අරව මෙවුව දාගන්ඩ කලින් ඔයාලගේ gmail ඇඩ්රස් එකෙන් බ්‍රව්සරේට සයින් වෙලා ඉන්ඩ..එතකොට මං කලින් කිවුව වගේ කොහේ ගියත් අපිට ඕනි විදියට අන්තර්ජාලේ යතහැකි ගූගල් ක්‍රෝම් වලින්...ඔයාලත් දන්න මේ වගේ තව වැඩ කෑලි තියෙනවා නම් අනිවා කමෙන්ටුවකින් කියල යන්ඩ..සමහරු නම් මේවා දැනටමත් දා ගෙන ඇති නියමෙටම..අදට එච්චරයි..මං ගියා..
Source:-http://lionsroarsumi.blogspot.com/2011/12/google-chrome.html

1).

Thank you So much!