Google Chrome සිංහල_අවුලට විසදුම
පසුගියදා Google Chrome වෙබ් බ්‍රවුසරයේ සිදුකරන ලද යාවත්කාලින කිරීමත් සමග සිංහල අකුරු නිවැරදිව දර්ශනය නොවීමේ ගැටළුවක් ඇතිවී තිබේ. මෙම ගැටලුව බොහෝ දෙනා විසින් Google Chrome කණ්ඩායම වෙත දැනුම් දීමෙන් පසු ඔවුන් එය Google Chrome Beta සංස්කරණයේ නිවැරදි කොට තිබේ. ඒ අනුව Google Chrome Beta හෝ Firefox වෙබ් බ්‍රවුසර් භාවිතා කිරීම මගින් මම ගැටලුව තාවකාලිකව විසඳාගත හැක.

..TFS 