ithin yakune password mona reddakatada browser eke save karanne ekata tama password managers kiyala software jathiyak wenama hadala tiyanne Roboform dagana balapannako aye ithin protection loveth sure tama
Chrome sucks machans la.
FF has inbuilt password vault and it is always encrypted. Add a master password and only you can see the password.
You can't set a master password in Chrome. (They say protecting your windows account with a password should do the trick).
- Both browsers can sync your data. Both encrypt it.
- FF's sync server is open source where Google's isn't.
- FF no longer has a memory leak.
Firefox:
firefox.exe | 564,567K | 3%
Chrome:
chrome.exe | 121,674K | 1%
chrome.exe | 45,643K | 1%
chrome.exe | 121,909K | 1%
chrome.exe | 13,632K | 1%
chrome.exe | 132,753K | 1%
chrome.exe | 21,253K | 1%
chrome.exe | 14,743K | 1%
chrome.exe | 443,123K | 1%
Chrome's JS engine is much better than Firefox's, but protection and flexibility of FF is worth the lag in JS machan.
දැන් උබේ එක QUOTE කරයි පෝලිමට. ff පාවිච් කරන එකා දන්නවා වෙනස ගමයා;15456568 said:mama nam dagena thiyenne Opera .Chrome,ff thiyenawa bt opera tharam fit wenne nea mata
mage thiyannth Opera eka fatta 
ȜMA X;15458165 said:මුන්ට ඕවා කියලා වැඩක් මචං. chrome හදපු උන්ට වඩා මේකේ ඉන්නේ උන් chrome ගැන දන්නවා.දැන් උබේ එක QUOTE කරයි පෝලිමට. ff පාවිච් කරන එකා දන්නවා වෙනස



aniwaChrome eka synch karanna puluwan nisa man use karanne. Hebei Firefox ekka herenna wat be.![]()


Chrome එක්ක බලද්දි firefox කිරිබොන බබෙක් බං, .. Security, memory management, user friendly බලුවම Chrome වලට 90% k දෙන්න පුලුවන් .. .. . .. .
ඔය දාලා තියෙන Password seen එක Bug එකෙක් නෙමෙයි. .. තමන් Save කරපු Password බලන්න පුලුවන් කියන එක Bug එකක් නෙමෙයි feature එකක්..
Firefox වලත්, internet explorer වලත් ඔය විදියට බලන්න පුලුවන්නෙ බං. .. Bug එකක් නම් Hacker කෙනෙක්ට Remote exploit එකක් මාර්ගයෙන් හෝ XSS Attack එකක් මගින් ඔය Password Dump කරගන්න පුලුවන් වෙන්න ඕන .. .. .
https://support.google.com/chrome/answer/95606?hl=en
මෙ තියෙන්නෙ බං ඔය feature එක ගැන Document එකේම. ..
මේ තියෙන්නෙ Firefox වල බලන හැටි. .
![]()
ȜMA X;15458165 said:මුන්ට ඕවා කියලා වැඩක් මචං. chrome හදපු උන්ට වඩා මේකේ ඉන්නේ උන් chrome ගැන දන්නවා.දැන් උබේ එක QUOTE කරයි පෝලිමට. ff පාවිච් කරන එකා දන්නවා වෙනස
sira ban. matanam loweth FF thamai allala yanne.