Google Chrome Open වෙන්නේ නැ නේ

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන්ලා මගේ Laptop එක Acer Travel mate P series එකක් , එකේ Google Chrome වැඩ කලා කිසි අවුලක් නැතිව , ලගදි කරපු Chrome Update එකක් නිසා දැන් Chrome Open වෙන්නේ නැ , Uninstall කරලා Reinstall කලත් Open වෙන්නේ නැ (පරණ Version එකයි අලුත් Version එකයි මොක දැම්මාත Open වෙන්නේ නැ නේ)

    එක හදා ගන්න විදියක් තියනවාද ?

    OS : Windows 10 Enterprise (64bit)
    HDD Type : SSD
    RAM : 16GB
    Processor : I7
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    task manager ඕපන් කරලා බලන්න ක්‍රෝම් තියෙනවද කියල තියෙනවා නම් ඒ ටාස්ක් එක ස්ටොප් කරලා ආයේ ක්‍රෝම් අන්ඉන්ස්ටෝල් කරලා කම්පියුටර් එක රී ස්ටාට් කරලා ක්‍රෝම් ඉන්ස්ටෝල් කරන්න
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    task manager ඕපන් කරලා බලන්න ක්‍රෝම් තියෙනවද කියල තියෙනවා නම් ඒ ටාස්ක් එක ස්ටොප් කරලා ආයේ ක්‍රෝම් අන්ඉන්ස්ටෝල් කරලා කම්පියුටර් එක රී ස්ටාට් කරලා ක්‍රෝම් ඉන්ස්ටෝල් කරන්න

    eka kala , eth hari yanne na , task manager eke ehema chrome task ekak penneth na :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්න

    office eke app ekak thiyanawa eka open karanne chrome oni ban , eka thama awula :baffled: :baffled:
    ------ Post added on Aug 16, 2021 at 8:29 AM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එහෙම නම් සේෆ් මෝඩ් ගිහින් ක්‍රෝම් ඕපන් වෙනවද බලන්න, ඕපන් වෙනවා නම් ක්‍රෝම් රී සෙට් කරලා බලන්න.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    c එකට ගිහින් එකේ කොම් ෆෝල්ඩර් එක ඩිලීට් කරලා රිස්ටට් කරලා ඉන්ස්ටෝල් කරන්න ඉන්සටෝල් වුනාට පස්සේ කොම් අයිකන් එක රන් ඇස් ඇඩ්මිනිස්ටේටර් දෙන්න