Google Chrome ... Using high CPU Usage ....

Sasith90

Member
Jan 21, 2007
800
16
0
Negombo
Machan I'm Using Google Chrome as my web browse , but when I'm open many TABs it is using very High CPU usage ..... so my computer will become very slow ..

is this the same situation to all of you ...... ?
and is there any solution for this ?
 

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මාත් Chrome පාවිච්චි කරන්නේ..එකේ Tab එකෙන් Tab එකට Process වෙනවලු...එකලු Browsing Speed ඒ වගේම CPU Usage එක වැඩි...

    use firefox

    apinam kepuwath firefox

    Chrome වලින් ගිනිහිවලට එන්න හිතයි..ඒත් Slow නෙ බං Browsing...
    මොනාද use කරන addons මචංලා...
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මට නම් එහෙම ප්‍රශ්නයක් තවම නැහැ...මමත් එක්වර ටැබ් තිහක් විතර open කරන් ඉන්නෙ..cpu එකනම් ඉතාම අඩුවෙන් බාවිතා වෙන්නෙ...හැබැයි ram නම් ගොඩක් යනව..දැනට ටැබ් තිහට ram ආසන්න වශයෙන් 2GB විතර ගිහින් තියෙනවා..

    හැබැයි එකවර ටැබ් ඉක්මනින් CLOSE කරන කොටනම් මැෂින් එක SLOW වෙනව...මුලින්ම CHROME OPEN කරන කොටත් ටිකක් SLOW වෙනව....

    ඔයා දාල තියෙන ADDONS වල ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ...
     

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Chrome eke podi awulak thiyanawa thama unresponsive wena. Poddak hira weddima close karala daahan machan :) Naththan restartma thama karanna wenne. Task eka end karannawath bari wenawa. Me lagaka idan thama meka patan gaththe. Mama hithuwe fbchatside bar eka hinda kiyala. Ane manda