google chrome wada kali!!!!!!!!

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    GOOGLe CHROME එළකිරි EXTENSION ටිකක්

    qsChrome Extension

    මේක නියම extension එකක්........මේ Extensionන් එක දාගත්තම අපිට සිංහලෙන් type කරන එක සිම්පල්......ඒ කිව්වේ අපිට අම්මා කියලා ටයිප් කරන්න ඕනේ කියන්නකෝ......කරන්න තියෙන්නේ මේ Extension එකෙන් අම්ම කියලා ගහන එක....

    මෙතනින් බාගත කරගන්න
    https://chrome.google.com/extensions/detail/fgaacdhgooibbgcjcngoljdnehmbaofd

    AdBlock Extension

    මේකෙන් වෙන්නේ අපි යන සයිට් වල තියෙන add ටික අයින් කරලා දෙන එක.....ඒක අපිට ලොකු වාසියක්.......එතකොට ඉක්මනට සයිට් එක ලෝඩ් වෙනවා විතරක් නෙමෙයි අපිට internet වලට යන ගානත් අඩු වෙනවා.......

    මෙතනින් බාගත කරගන්න
    https://chrome.google.com/extensions/detail/gighmmpiobklfepjocnamgkkbiglidom

    Google Translate Extension
    මේකෙන් වෙන්නේ අපිට ඕන භාශාවක් වෙනත් භාශාවක් බවට පරිවර්තනය කරන එක.......සරලවම කිව්වොත් ජරමන් භාශාවෙන් තියෙන ලිපියක් අපිට ඉංග්‍රීසි භාශාවට හරවගන්න මේ Extension එක පාවිච්චි කරන්න පුලුවන්.......හැබැයි මේකෙන් තවම සිංහලට හරවන්න නම් දෙන්නේ නෑ.......

    මෙතනින් බාගත කරගන්න
    https://chrome.google.com/extensions/detail/aapbdbdomjkkjkaonfhkkikfgjllcleb

    Google Dictionary (by Google) Extension

    මේකෙන් වෙන්නේ අපි මොකක් හරි වචනයක් දෙවතාවක් ක්ලික් කර විට එම වචනයේ විස්තරාත්මක තේරුමක් බලාගන්න පුලුවන් එකයි.......මෙහිදී අපට තේරුම් කරන භාශාව වෙනස් කර ගැනීමට හැකියාවක් තිබුනද එහි සිංහල භාශාව නොමැති වීම පොඩි අඩුපාඩුවක්..........

    මෙතනින් බාගත කරගන්න
    https://chrome.google.com/extensions/detail/mgijmajocgfcbeboacabfgobmjgjcoja


    machoo mekeee sinhala typing ekeee poddak check karanna... User reviews pages 45 wageee :no: :no: :no: hariyatama danne na poddak hoyala balanna..
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    ෆට්ට්ට මචො එලම වඩක්.. මම මෙ එකෙන් තම ට්ය්පෙ කරෙ
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    Ela Ela
    11.gif

    Thanks Bro ;)