google chrome

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
2015_11_07.png


මේක හදගන්න පිලියමක් කියහල්ලකො. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Reg File එකක් Delete කරන්න කියලනේ කියන්නෙ.. කරල බලපං හරියනවද කියලා..:yes: නැත්තං CCleaner, Malwarebytes Anti-Malware දාලා ස්කෑන් පාරක් දාලා ක්ලීන් කරපං..:dull:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    හපෝයි...:sorry:
    මමත් වින්ඩොව්ස් 10 අයින් කළේ ඕක හදාගන්න බැරුව බන්.:shocked:
    දැන් ආයේ 7.:yes:
    වින්ඩොව්ස් 10 දෙපාරක් ගැහුවා.:cool:
    දෙපාරම ඕක උනා බන්.:sorry:
    සමහර වෙලාවට මොකුත්ම වෙබ් සයිට් වලට යන්න බැහැ නේද?:angry::sorry:
    ඕක kms අක්ටිවෙටර් එක හින්ද වෙන අවුලක්ද දන්නේ නෑ :nerd:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    අපෝ ඕක නම් මාර වාතයක් බන්,REG file හිටන් delete කලා ට හරි ගියේ නෑ නේ බන්
    මම යකෝ WIN 8.1 අයින් කරලා 10 දැම්මේ ඔය අවුල නිසා බන්
    හැබැයි කියල තියෙනවා වගේ virus guard එකක් දාල පොඩි try එකක් දෙන්න
    මම එහෙම කලේ නැ ඉතින් games වල crack delete කරනවනේ virus guard
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    2 weniyata thiyena google.com eka uda click kalara, eka make default karala udama tiyena eka delete karanna balapan machan...
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Code:
    http://pcthreatskiller.com/how-to-remove-s-coldsearch-com-completelystep-by-step-removal-guide/
    :yes::yes:
     

    Sudeshgayan

    Active member
  • May 26, 2008
    240
    88
    28
    Meka wenne machanla home page ekai search engine ekai oya ad software walin hijack kalama oka ya YAC (yet another cleaner) kiyala soft 1k tiyanawa eka dala home page search engine lock karanna puluwan mona ad soft ekakatawath be wenas karannda

    hijack_step3.jpg