මේක හදගන්න පිලියමක් කියහල්ලකො. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා
miyuru4 Member Apr 4, 2010 2,193 500 0 40 ඈ එකනම් දන්නෙ නැ Nov 8, 2015 #1 මේක හදගන්න පිලියමක් කියහල්ලකො. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා
navodwickra Well-known member Jan 17, 2007 11,416 2,135 113 Leeds, UK Nov 8, 2015 #2 http://stackoverflow.com/questions/...his-setting-is-enforced-by-your-administrator
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Nov 8, 2015 #3 Reg File එකක් Delete කරන්න කියලනේ කියන්නෙ.. කරල බලපං හරියනවද කියලා.. නැත්තං CCleaner, Malwarebytes Anti-Malware දාලා ස්කෑන් පාරක් දාලා ක්ලීන් කරපං..
Reg File එකක් Delete කරන්න කියලනේ කියන්නෙ.. කරල බලපං හරියනවද කියලා.. නැත්තං CCleaner, Malwarebytes Anti-Malware දාලා ස්කෑන් පාරක් දාලා ක්ලීන් කරපං..
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Nov 8, 2015 #4 owa okkoma delete karanna puluwan neh
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Nov 8, 2015 #5 හපෝයි... මමත් වින්ඩොව්ස් 10 අයින් කළේ ඕක හදාගන්න බැරුව බන්. දැන් ආයේ 7. වින්ඩොව්ස් 10 දෙපාරක් ගැහුවා. දෙපාරම ඕක උනා බන්. සමහර වෙලාවට මොකුත්ම වෙබ් සයිට් වලට යන්න බැහැ නේද? ඕක kms අක්ටිවෙටර් එක හින්ද වෙන අවුලක්ද දන්නේ නෑ Last edited: Nov 8, 2015
හපෝයි... මමත් වින්ඩොව්ස් 10 අයින් කළේ ඕක හදාගන්න බැරුව බන්. දැන් ආයේ 7. වින්ඩොව්ස් 10 දෙපාරක් ගැහුවා. දෙපාරම ඕක උනා බන්. සමහර වෙලාවට මොකුත්ම වෙබ් සයිට් වලට යන්න බැහැ නේද? ඕක kms අක්ටිවෙටර් එක හින්ද වෙන අවුලක්ද දන්නේ නෑ
vinura kithmal Well-known member Oct 19, 2014 11,461 3,461 113 සිංහලේ Nov 8, 2015 #6 අපෝ ඕක නම් මාර වාතයක් බන්,REG file හිටන් delete කලා ට හරි ගියේ නෑ නේ බන් මම යකෝ WIN 8.1 අයින් කරලා 10 දැම්මේ ඔය අවුල නිසා බන් හැබැයි කියල තියෙනවා වගේ virus guard එකක් දාල පොඩි try එකක් දෙන්න මම එහෙම කලේ නැ ඉතින් games වල crack delete කරනවනේ virus guard
අපෝ ඕක නම් මාර වාතයක් බන්,REG file හිටන් delete කලා ට හරි ගියේ නෑ නේ බන් මම යකෝ WIN 8.1 අයින් කරලා 10 දැම්මේ ඔය අවුල නිසා බන් හැබැයි කියල තියෙනවා වගේ virus guard එකක් දාල පොඩි try එකක් දෙන්න මම එහෙම කලේ නැ ඉතින් games වල crack delete කරනවනේ virus guard
supunt21 Active member Jun 8, 2014 588 91 28 31 Ganemulla Nov 8, 2015 #7 2 weniyata thiyena google.com eka uda click kalara, eka make default karala udama tiyena eka delete karanna balapan machan...
2 weniyata thiyena google.com eka uda click kalara, eka make default karala udama tiyena eka delete karanna balapan machan...
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Nov 9, 2015 #8 Code: http://pcthreatskiller.com/how-to-remove-s-coldsearch-com-completelystep-by-step-removal-guide/
Code: http://pcthreatskiller.com/how-to-remove-s-coldsearch-com-completelystep-by-step-removal-guide/
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Nov 9, 2015 #9 Firefox පාවිච්චි කරපං බං..
Sudeshgayan Active member May 26, 2008 240 88 28 Nov 9, 2015 #10 Meka wenne machanla home page ekai search engine ekai oya ad software walin hijack kalama oka ya YAC (yet another cleaner) kiyala soft 1k tiyanawa eka dala home page search engine lock karanna puluwan mona ad soft ekakatawath be wenas karannda
Meka wenne machanla home page ekai search engine ekai oya ad software walin hijack kalama oka ya YAC (yet another cleaner) kiyala soft 1k tiyanawa eka dala home page search engine lock karanna puluwan mona ad soft ekakatawath be wenas karannda