Google Chromecast කියන්නේ මොකද්ද ?

businessguy

Member
Jun 23, 2012
29
2
0
Google Chromecast කියන්නේ මොකද්ද ?

marquee-product.png


Chromecast කියන්නේ ගූගල් සමගම විසින් නිපදවපු අලුත්ම ගැජට් එකක්. මේ ගැජට් එකෙන් ෆෝන් එකේ තියෙන විඩියෝස් tv එකට stream කරන්න පුළුවන්. ( ටැබ්ලට් , pc සහා ලැප්ටොප් එකේ තියෙන විඩියෝස් හිටන් chrome cast එක හරහා tv එකට stream කරන්න පුළුවන්) android සහා ios ඇප් වලින් chrome cast එක control කරන්න පුළුවන් නිසා තමන්ගේ අතේ තියෙන smart phone එකෙන් chrome cast එක පාලනය කරන්න පුළුවන්. youtube netflix සහා movies බලන අයට මේක කියාපු භාණ්ඩේ.


මේ ගැන වචන වලින් කියන්න අමාරුයි. chromecast එක වැඩකරන විදිහ මේ වීඩියෝ එකේ බලන්න



ඇමරිකාවෙන් ගෙන්න ගත්තු chromecast දෙකක් මන් ලඟ තියෙනවා. ඕනේ නම් එක chromecast එකක් මේකේ ඉන්න කෙනෙකුට සල්ලිවලට දෙන්න පුළුවන්. කැමතියි නම් pm එකක් එවන්න.
 
  • Like
Reactions: Sri_Sampath

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    1. machan meka onema HDMI thiyana TV ekaka use karanna puluwanda ?
    2. Ebay eke godak brands thiyanawa..Chromecast wadi ganatath thiyanawa..ape phone ekata onema ekak support karanawada ?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    1. machan meka onema HDMI thiyana TV ekaka use karanna puluwanda ?
    2. Ebay eke godak brands thiyanawa..Chromecast wadi ganatath thiyanawa..ape phone ekata onema ekak support karanawada ?