bump
C Commex Well-known member Nov 29, 2019 2,020 1,587 113 Jan 21, 2025 #43 Math patan gaththa. Help ekata kauruth nadda?
Susa911 Well-known member Jul 16, 2022 270 398 63 Jan 21, 2025 #44 PodiPCY said: Meka kochchara kal karanna oneda ? Click to expand... මාස 6ක් තියන්නේ සාමාන්‍යයෙන්. කලින් නම් අවම points 15ක් තමා ගන්න තිබ්බේ. මේ පාර කොහොම වෙයිද දන්නෑ. මාසෙකට දෙන චැලෙන්ජ්ස් වලින් පොයින්ට්ස් 8-10 ගන්න පුළුවන් free. මාස 6 ඉවර වෙද්දී තියන පොයින්ට්ස් ගාණ අනුව හම්බෙන දේවලුත් වෙනස් වෙනවා.
PodiPCY said: Meka kochchara kal karanna oneda ? Click to expand... මාස 6ක් තියන්නේ සාමාන්‍යයෙන්. කලින් නම් අවම points 15ක් තමා ගන්න තිබ්බේ. මේ පාර කොහොම වෙයිද දන්නෑ. මාසෙකට දෙන චැලෙන්ජ්ස් වලින් පොයින්ට්ස් 8-10 ගන්න පුළුවන් free. මාස 6 ඉවර වෙද්දී තියන පොයින්ට්ස් ගාණ අනුව හම්බෙන දේවලුත් වෙනස් වෙනවා.
C Commex Well-known member Nov 29, 2019 2,020 1,587 113 Jan 22, 2025 #45 Api labs vitharak karama athida bro? Mathnam ara ewath ekka tiyena certificate nuth karanna oneda? Ewata credit walin kapenavane? Ethakota apita credit ithuru une nathnam swags labenne ne neda?
Api labs vitharak karama athida bro? Mathnam ara ewath ekka tiyena certificate nuth karanna oneda? Ewata credit walin kapenavane? Ethakota apita credit ithuru une nathnam swags labenne ne neda?
Susa911 Well-known member Jul 16, 2022 270 398 63 Jan 22, 2025 #47 Commex said: Api labs vitharak karama athida bro? Mathnam ara ewath ekka tiyena certificate nuth karanna oneda? Ewata credit walin kapenavane? Ethakota apita credit ithuru une nathnam swags labenne ne neda? Click to expand... නෑ මචන්. Points වෙනයි credits වෙනයි. Labs කරන්න කැපෙන්නේ credits (free නොවන labs). Arcade game labs ඇරුනාම අපිට ඕනෙ නම් අනිත් ලැබ්ස් කරන්න පුළුවන් credits අරන් ඒවා වියදම් කරන්. ඒ කරන අමතර labs සම්පූර්ණ කරලා skill badges ගන්න පුළුවන්. ඒ හැම skill badges 2 කටම එක Point එක ගානේ ලැබෙනවා. කොහොමත් මාස 6 ඉවර වෙද්දී points 80ක් 90ක් එකතු කර ගත්තා නම් හොඳම swags ගන්න පුළුවන්.
Commex said: Api labs vitharak karama athida bro? Mathnam ara ewath ekka tiyena certificate nuth karanna oneda? Ewata credit walin kapenavane? Ethakota apita credit ithuru une nathnam swags labenne ne neda? Click to expand... නෑ මචන්. Points වෙනයි credits වෙනයි. Labs කරන්න කැපෙන්නේ credits (free නොවන labs). Arcade game labs ඇරුනාම අපිට ඕනෙ නම් අනිත් ලැබ්ස් කරන්න පුළුවන් credits අරන් ඒවා වියදම් කරන්. ඒ කරන අමතර labs සම්පූර්ණ කරලා skill badges ගන්න පුළුවන්. ඒ හැම skill badges 2 කටම එක Point එක ගානේ ලැබෙනවා. කොහොමත් මාස 6 ඉවර වෙද්දී points 80ක් 90ක් එකතු කර ගත්තා නම් හොඳම swags ගන්න පුළුවන්.